QSFox ආයෙත්,... ඕන අය එන්න...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    QSFox ආයෙත්,... ඕන අය එන්න...

    QSFox Add-on එක ගොඩක් පරන නිසා අලුත් FireFox Browser එකට Install කරන්න දෙන්නේ නැහැ. හැබැයි පොඩි සෙල්ලමක් දාල ගොඩදාගන්න පුලුවන්.

    මෙන්න කරන විදිය, හරිම සිම්පල්...

    => පහල තියන ලින්ක් එකෙන් QSFOx_Config.zip එක Download කරගන්න (702KB)


    Code:
    https://mega.nz/#!LIRVgKqJ!xco0_uxT7JIFXmQz82E0qkXEfukwWC_Xsf0EvnPbiVE
    මෙන්න තියනව ඕක ඇතුලෙ තියන ෆයිල් ලිස්ට් එක

    ta0k7r.jpg


    => මුලින්ම ෆයිල්ස් ටික Unzip කරගන්න.

    => "config.js" ෆයිල් එක FireFox installation Folder එකට කොපි කරන්න. (උදා. :\Program Files\Mozilla Firefox\ or C:\Program Files (x86)\Mozilla Firefox\)


    2i8i0sm.jpg


    => "config-prefs.js" ෆයිල් එක C:\Program Files\Mozilla Firefox\defaults\pref Folder එකට කොපි කරන්න

    29wtoup.jpg


    => දැන් FireFox Restart කරන්න, (සම්පූර්නයෙන්ම ක්ලෝස් කරල ඕපන් කරන්න)

    => ඊලඟට, කලින් Unzip කරගත්ත ෆයිල්ස් තියන ෆෝල්ඩර් එකේ තියන "qsfox-2.5-fx-win.xpi" කියන ෆයිල් එක ඩ්‍රැග් කරල FireFox Window එක ඇතුලට ඩ්‍රෝප් කරන්න. (ඇදලා දාන්න ;))

    ඔන්න දැන් බඩු ඉන්ස්ටෝල් වෙනවා,... FireFox Restart කරල ගත්තහම බඩු වැඩ... :P

    Shortcut Keys
    -----------------
    F12 - සිoglish
    F9 - සිoහල
    F8 - English


    මේක තමයි සිoග්ලිශ් ටයිප් කරන්න තියන ලේසිම ඇඩෝන් එක :P:P
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේක සිoග්ලිශ් ටයිප් කරන්න තියන ලේසිම ඇඩෝන් එක

    :P:P
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    bump++ ( මේ ඇඩෝන් එක මොකක්දැයි .. එකෙන් කරන්න පුළුවන් දෙයි.. පොඩි පැහැදිලි කිරීමක් දාපන් නොදන්නා උන්ට :) )
     
    Last edited:
    • Like
    Reactions: SP22614

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අම්මෝ අවුරුදු ගානකින් ට්‍රේඩ් එකක් දාලා. :D
    හිටපන් දාලා බලන්න. :rolleyes:
    You must spread some Reputation around before giving it to SP22614 again.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    testing 123
    එැිඑසබට123
    ටෙස්ටින් 123
    මෙකෙ ඩෙවිඩිහටම සින්හල කොටන්න පුලුවන්.
    පට්ට පට්ට ටිකක් හුරු වෙන්න වෙනවා. :D
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අම්මෝ අවුරුදු ගානකින් ට්‍රේඩ් එකක් දාලා. :D
    හිටපන් දාලා බලන්න. :rolleyes:
    You must spread some Reputation around before giving it to SP22614 again.

    :frown::frown:

    testing 123
    එැිඑසබට123
    ටෙස්ටින් 123
    මෙකෙ ඩෙවිඩිහටම සින්හල කොටන්න පුලුවන්.
    පට්ට පට්ට ටිකක් හුරු වෙන්න වෙනවා. :D
    :P:P