ඕක අවුලක් නෙවේ බන්. දොර තදයි නම් කූල් එක එලියට යන්නේ නෑ. ෆ්‍රී එකේ ඇරෙනවානම් තමා අවුල. උබට ඕක අවුලක් නම් දොරේ උඩ ඇන 3ක් තියෙනවා ඒවා බුරුල් කරලා දොර පොඩ්ඩක් එලිය පැත්තට ගත්තනම් හරි. සද්දයක් එනවා කිව්වේ ෆ්‍රිජ් එක ඇතුලෙන් නම් සද්දයක් එන්න විදියක් නෑ මොකද ඔය මොඩෙල් එක ඩිරෙක්ට් කූල් එකක්. කම්පෙෂර්...