යකෝ ඇත්ත ඇති සැටියෙන් දැකපල්ලා. මහින්දා ඉන්නකොට මෙන්න ආශ්චර්ය කියලා කෑ ගහපු එවුන්. දැන් මෙන්න යහ පාලනේ කියලා කෑ ගහනවා. මේවා ගොඩක්ම කරන්නේ ගෙදරින් පිනට කකා කරන්න වැඩක් නැතුව බුකියෙන් එහාට ලෝකයක් දැකපු නැති මන්ද මානසික එවුන්. පොඩඩක් එලියට බැහැලා බලපල්ලා මොනවද වෙන්නේ කියලා. මොකෙක් හරි ශෙයා කරපු...