1. Miami-Vice

    මත්තල ගුවන්තොටේ වියදම ආදායමට වඩා අට ගුණයකින් ඉහළ යයි.. Thanks AKD‼️

    "ඒ අනුව, එම ගුවන් තොටුපළ 2023 වර්ෂයේදී රුපියල් මිලියන 2, 124ක පාඩුවක් ලබා ඇති බවටයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ. 2018 වර්ෂයේ සිට 2023 දක්වා වසර 06ක කාලය තුළදී බදු ගෙවීමෙන් පසු මත්තල ගුවන් තොටුපල ලබා ඇති සමුච්චිත ශුද්ධ පාඩුව රුපියල් මිලියන 38, 489ක් වනවා."
  2. Miami-Vice

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    ඕක කරන්න තමයි නේටෝ එක අවුරුදු 3ක් තිස්සෙ තටමන්නෙ, තාම බැරි උනා :lol:
  3. Miami-Vice

    එළකිරි එකට කම්මැලි නැතිව එන්ඩ හිතෙන ආතල් පොරක්

    පෝල් එකේ නම වෙනස් වෙන්ඩ ඕනෙ එළකිරියට එන එක අප්පිරිය කරන වැඩියෙන්ම අමු තිත්ත කුණුහරප කියන පොරක් වන්නේ මෙයින් කවුද කියල :lol: ඔප්ශන් වල වැඩියෙන් ඉන්නෙ කුණුහරප වපුරන ඩෑල් 🤮
  4. Miami-Vice

    දොර කව්ලුවෙන් - ඔරිජිනල් සි‍‍ංදුව අහල තියෙනවද?

    ඒ කාලෙ හිටපු කලා කාරයො සල්ලි විතරක් බලාගෙන නිර්මාණ කරේ නෑ.... සංවේදී, නිහතමානී, ත්යාගශීලී මිනිස්සු... මේකත් ෂ'ලි මහත්මය කරපු සිංදුවක් ❤️ සීත කඳු යායේ ගයන ගී රාවේ කවුරුදෝ...කාගෙදෝ.. මියුරු ගී රාවේ..... සීත රෑ යාමේ ගැයෙන ගී මාගේ සිත මගේ...තනියටයි.. මෙලෙස ගී ගැයුවේ.... සඳට රැය එක්වී සතුටු සුව...
  5. Miami-Vice

    මේකේ රූකාන්තගේ cover එකක් තියෙනවා ද? මුහුද හඬන වෙලාවේ

    නන්ස්ටොප් එකේ නෑ වගේ.... සිතිජ ඉමව්වේ දුර ඈත දනව්වේ මුසුවේවි සංකා ඇගේ.... ඈ හෙලන කඳුළැලි මුහුදටම යා වෙවී මුහුද හඬයි ඈ හා බැඳී ❤️
  6. Miami-Vice

    මේකේ රූකාන්තගේ cover එකක් තියෙනවා ද? මුහුද හඬන වෙලාවේ

    රූකාන්තගෙ නන්ස්ටොප් එකේ රූකාන්ත ඔය සිංදුව කියනව නේද?
  7. Miami-Vice

    කපනවා තෝව

    අපේ ගෝඩය මතක් උනා මූව දැක්කම
  8. Miami-Vice

    Good Radiologist please

    bump
  9. Miami-Vice

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    උඹේ මහා දැනුම් සම්බාරය මතක් වෙනකොට :lol:
  10. Miami-Vice

    රුසියාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරිමට බ්‍රිතාන්‍යය සූදානම්! 😱 ☢️

    ඔය කතාව වෙන කෙනෙක් කෙනෙක් කිව්ව නං ඉවසන්ඩ තිබුන, හැබැයි උඹ කිව්වම ග්‍රෙනේඩ් එකක් කාල සුවිසයිඩ් කරගන්ඩ හිතෙනව :lol:
  11. Miami-Vice

    ⛔BREAKING⛔ 3 වන ලෝක යුද්ධයේ ආරම්භය ද මේ? 😱

    This is that old fool's and joker's revenge from the whole world for people laughing at them for years. And for not letting the old fool run for the presidency for the second time :lol:

    No contents