1. Miami-Vice

    හොදටීවි සීරිස් එකක් හොයාගන්නෙ කොහොමද

    ලඟදි ආපු ඒවයින් Reacher, The Penguin, The last of us, Cobra Kai, The boys, Peacemaker, Tulsa King හොඳයි
  2. Miami-Vice

    Vitamin D help

    Is Ostelin available in Sri Lanka around Colombo?
  3. Miami-Vice

    කිරුළපන ආගමික මධ්‍යස්ථානයකදී පාසල් සිසුවියක් අපයෝජනය කරලා

    දෙවෙනි ඡේදෙන් කියල තියෙන සිදුවීම් මොනාද බං? එහෙම දේවල් උනා කියල මතක නැහැනෙ
  4. Miami-Vice

    රුසියාව යුක්රේනය ට කෙලලා ඇරලා තියෙන්නේ ඔරේෂ්නික් මිසයිල් එකකින් ඔරේෂනික් මිසයිලයේ වේගය ශබ්දයේ වේගය වගේ දසගුණයක්

    ඕකෙන් කෙලියට පස්සෙ යුක්‍රේනෙ රුසියාව ඇතුලට ගැහුවෙ නෑ නේද? ATACMS, Storm Shadow ඉවර වෙලාද? :lol:
  5. Miami-Vice

    "විදුලිබල මණ්ඩලයේ පාලකයෝ NPP/JVP අපි" - "වැටුප ගන්නවා...බෝනස් ගන්නවා"

    "විදුලිබල මණ්ඩලයේ පාලකයෝ අපි" :lol: බලමු ආණ්ඩුව මොකද කියන්නෙ කියල
  6. Miami-Vice

    Atomic Test In Nevada (1955)

    පරමාණු බෝම්බයක් පුපුරන තැන ඉඳගෙන මියුසික් දෙන පරය කවුද? :oo:

    No contents