1. laknath123

    thread delete wenawo

    except from Sadun_Buwa :yes:
  2. laknath123

    කාටවත් කරදරයක් නැහැ නේද?

    රතු වුනත් හිත හොඳ කොල්ලෙක් :cool:
  3. laknath123

    Ekata inna un thama bella kapanne

    http://gossip.hirufm.lk/32020/2019/04/murder-case.html#readmore
  4. laknath123

    Ekata inna un thama bella kapanne

    මතක විදියට මැරුනේ දෙමළ එකෙක්:shocked: කැපුවේ මුස්ලිම් එකෙක්..:shocked: RIP සඳුන් බූරුවෝ :lol: http://gossip.hirufm.lk/32020/2019/04/murder-case.html#readmore
  5. laknath123

    රාජකාරිය

    ඇත්තනෙහ් :P
  6. laknath123

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    දැන් මේ වලිය ඇති...:growl:.. දැන් මේක වලිකිරි ඩොට් කොම් වෙනවා...:lol: මේ විදියට ලේ කෝප කරගෙන වැඩක් නෑ..:sorry:. මේවා පිට දාන්නේ ගෙදර අයගෙන්...:yes: දැන් මේ වලිය නවත්තපල්ලා බං :(
  7. laknath123

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    http://www.elakiri.com/forum/showthread.php?t=1548768 බ්ලැකා වෙනනත් ඇති වෙන එකෙක් වෙන්නත් ඇති..මේ තියෙන්නේ එව්වයින් එකක් විතරයි :eek:
  8. laknath123

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    2007 ඉඳලා මම මෙව්වා දකිනවා බං..:yes:.මේක මොකක්ද අර ටූලිගේ කේස් එකත් එක්ක බලනකොට.....ඒකෙදි මට මොඩ් කෙනෙක් මැසේජ් දාලා කුණුහරුපෙන් බැන්නා....එව්වට නොසැලිච්ච අපිට මෙව්වා නම් මොනාද බං :lol:
  9. laknath123

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    වැල බෙදලත් කුමන්ත්‍රණය පරද්දන්න මුන්ට බැරි වුනාහ්:lol:
  10. laknath123

    රේල් පීල්ල දිගේ කරන්ට් එක

    දැන්නේ තේරුනේ උඹේ අයිඩියා එක.:sorry:..මම හිතුවේ නව නිර්මාණයකට අදහස් එකතු කරනවා කියලා :lol:
  11. laknath123

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    දැන් අවුරුදු 3/4 ඉඳන් ඕක කියනවා කඹේ ඉවර වුනාම:lol: ආයේ ලබන අවුරුද්දේ අප්‍රෙල් පටන් ගන්නකොට ඉත්තෑවෝ ඇඟපුරා දුවනවා...:cool::yes:
  12. laknath123

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    too little ge case eka matak una...kalekata kalin :(
  13. laknath123

    රේල් පීල්ල දිගේ කරන්ට් එක

    පුළුවන් නමුත් ප්‍රතිරෝධය ඉතා ඉහළයි..වැඩි දුර යවන්න බෑ..:yes:
  14. laknath123

    කඹය 2019 - අවසන් ප්‍රතිපල

    කොහේ බැලුවත් ඩීල් වගේ
  15. laknath123

    ඉස්සර බලපු කාටූන් එකක්

    දැන් ඉන්න එවුන්ට කාටුන් බලන්න උඔලා දෙන්නෙත් නෑනේ.. පන්ති පන්ති :lol:

    No contents