බෝම්බය පුපුරා නොයෑමෙන් ජීවිත ගණනක් බේරෙයි !
දෙහිවල නවාතැන්පොලකදී සිය බෝම්බය පුපුරවාගෙන මියගියේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් බව සීසීටීවී දර්ශනවලට අනුව මුලික විමර්ශ්නවලදී පැහැදිලිවී තිබේ.
මහනුවර වළම්බඩ...