1. NEMISIS

    මේක ගලවන්න කරකවන්න ක්‍රමයක්?

    මේක තමයි මාත් කරන්නෙ, වේලුනු රෙදි කෑල්ලක් ඔතල අඬුවෙන් ඇල්ලුවම ප්ලාස්ටික් කෑල්ල සීරෙන්නෙවත් නැතිව ගලවගන්න පුලුවන් කාලයක් තිබුනම ඕක ප්ලාස්ටික් උනත් ටිකක් තද වෙනවා, ප්‍රශ්නෙ ඇත්තෙ ඕක සින්ක් එකක් අස්සෙ හරි කොහෙ හරිනේ ඇත්තෙ එතකොට ටූල්ස් අඬු එහෙම දාගන්න කරදර ඇති
  2. NEMISIS

    Stolen laptop

    Yes, but it is highly unlikely that they will take any action. Additionally, it is practically impossible to find a stolen laptop unless it has tracking software or is a MacBook.
  3. NEMISIS

    Random කතා - ලංකාවෙ computer shop වල හරක්

    ලංකාවෙ කම්පියුටර් ශොප් වල ගොඩක් වෙලාවට ඉන්නෙ කම්පියුටර් ඇසෙම්බල් කරන විදිය යූටියුබ් එකෙන් හරි කරලා බලලම හරි ඉගෙන ගනිපු අය. ඒක නිසා හරියටම අවුල හොයාගන්න එක කරගන්න අමාරුයි රෙපෙයාර් කරන තැන් වලත් එහෙම තමයි. තැන් කීපෙක තමයි හරියටම දැනගෙන කරන අය ඉන්නෙ මේක කම්පියුටර් විතරක් නෙමයි අනෙක් සේරම...
  4. NEMISIS

    Wifi router as Wifi Adapter ?

    Ali එකේ තියන විස්තර වල නං AP Mode එකක් තියනවා කියලා විශේශයෙන් නැහැ උඹට සරලව ඕන, ගෙදර තියනවා වයිෆයි රවුටරයක්, ඒකෙන් ඩෙස්ක්ටොප් එකට ඉන්ටනෙට් ගන්න නේ. උඹ කරන්න හදන්නෙ Network port එකක් තියන AP එකක් අරගෙන ඒක ඩෙස්ක්ටොප් එක ලඟින් හයි කරලා ඩෙස්ක්ටොප් එකට නෙට්වර්ක් කේබල් එකෙන් ගහන එකනේ මේ වැඩේ එකම...
  5. NEMISIS

    Wifi router as Wifi Adapter ?

    oka ap ekak vidiyata use karanna ba wage neda?
  6. NEMISIS

    samsung smart tv+wired headphone help!!!

    two options 1 . I can see an optical output, you can get an optical out to 3.5 adapter and use it 2 . use RCA to 3.5 adapter, i think if you’re using RCA, you can still hear the tv speakers (i am not too sure about this behavior) I also have tvs without 3.5mm or bluetooth, sometimes it is PIA...
  7. NEMISIS

    Wifi router as Wifi Adapter ?

    Fibre
  8. NEMISIS

    Wifi router as Wifi Adapter ?

    AP වල පුලුවන් මගේ ලඟ මේකක් තියනවා ඒක ඔය විදියට යූස් කරනවා https://www.daraz.lk/products/xiaomi-wifi-pro-300mbps-24g-repeater-network-expander-range-extender-roteader-mi-wireless-router-wi-fi-i191234732-s1191455560.html ගෙදර SLT රවුටරේ තියනවා ඒක AP එකට කනෙක්ට් කරලා තියනවා, එතකොට AP එක අලුත් WiFi...
  9. NEMISIS

    13-inch macbook air thiyena aya kawuda.

    මැක් බුක් එයා එකේ ඩිස්ප්ලේ රෙසලූශන් එක 2560x1664, හැබැයි මැක්බුක් එකේ scaling factor එකක් තියනවා, scaling අපිට ඕන විදියට හදන්න පුලුවන්. එතකොට ඇත්තටම තියෙන්නෙ මේ වගේ රෙසලූශන් එකක් Large text : 1280x800 = 800p Default : 1440x900 = 900p More space : 1680x1050 = 1050p හැබැයි මේක ගොඩක් ලොකු...
  10. NEMISIS

    DUNS නොම්බරේ ගන්නේ කොහොමද?

    මං හිතන්නෙ පුලුවන් Apple developer එකවුන්ට් එක ගනිද්දිත් ඕක ඕන වෙනවා මම ඇපල් ඩිවලොපර් එකවුන්ට් එක අරගෙන තියනවා BR එකක් නැතිව. DUNS එක ගනිපු විදිය නං දැං මතක නෑ, සල්ලි නම් වියදම් කරේ නැහැ කියලා මතකයි අවුරුදු 10ට විතර කලින් ගත්තෙ
  11. NEMISIS

    දැන් සර්පපකාරක්ශකයෙකුට කියලා සර්පයියෙක් අල්ලනවට වඩා...

    එහෙම කිවුවට ඒ තරං රහ නැහැ කියලා තමයි කාපු එවුන් කියන්නෙ, ටිකක් හයිය කර්කශ ගතියක් තියනවා කියලා ඒක නිසා මොනරු කනවා නං කන්නෙ සෙබඩ හරි කුකුලෙක් සයිස් වගේ පැටවු Fun fact. #සිංහලුන්ගෙ ලොජික් එකක් තියනවා, මොනරා කතරගම දෙයියොන්ගෙ වාහනේ නිසා මොනරා කෑවම වස් වදිනවා, සෙබඩා කෑවම වස් වදින්නෙ නෑ කියලා.
  12. NEMISIS

    Myhub දිල්ශාන් කලුවා

    Neutrally baluwama uge explanation eka make sense. and 30K for an intern is not too bad. My allowance was 7500 when i was an intern.
  13. NEMISIS

    මේ PANEL LIGHT එක install කරන්නේ කොහොමද?

    ඔය බ්‍රෑන්ඩ් එකේ ඒව නං හයි කරලා නැහැ දැන් එන ඔරේන්ජ් එකත් ඔය වගේ ඒන්නෙ ඒව නං හයි කරලා තියනවා ප්ලාස්ටික් බ්‍රැකට් එක ලයිට් එකෙන් ගලවලා සීලිමට හයි කරලා පස්සෙ වයර් එක සෙට් කරලා ලයිට් එක නිකන් බ්‍රැකට් බස්සලා තද කරාම සෙට් වෙනවා නේද ස්ප්‍රින්ග් එකක් කිවුවෙ වෙනම එකක් නෙමෙයිනේ, ප්ලාස්ටික් බ්‍රැකට්...
  14. NEMISIS

    මේකනම් real threat එකක් වීගෙන එන්නේ

    Is your office close to Mercantile Investment?
  15. NEMISIS

    13-inch macbook air thiyena aya kawuda.

    elas මැසේජ් එකක් දාන්න ow මාසයක් දෙකක් බලන්න එතකොට ප්‍රයිස් එක සෙට්ල් වෙලා තියේවි මොකද මෙහෙ උන් ලඟ M3 ස්ටොක් තිබුනොත් ඒව ඉවරවෙනකල් M4 වල ගාන වැඩියෙන් තියේවි ඇත්ත ගාන අඩු උනත් M4 Mini එකට එහෙම වෙලා තිබ්බා, ආපු දවස් වල 2.35ට වගේ තිබ්බෙ දැන් 2.05ට වගේ අඩු වෙලා
  16. NEMISIS

    13-inch macbook air thiyena aya kawuda.

    එහෙම අවුලක් වෙන්න විදියක් නැහැ මගේ ලඟ තියන හද්ද පරන මැක් එකකත් 1080 ඉඳං 4K වෙනකල් වැඩ කරනවා M1 and M3 එකෙත් 1080 සහ 4K එක දෙකම වැඩ කරනවා, මේවා Inbuilt HDMI තියන ඒවා, නිකමට ඇඩැප්ටර් වල රිවීවු වීඩියෝ බැලුවා නං කන්ෆර්ම් කරගන්න පුලුවන් තව සතියකින් කියන්නං M4 එක කොහොමද කියලා. 1080p කියන්නෙ low res...
  17. NEMISIS

    13-inch macbook air thiyena aya kawuda.

    13 එක පොඩ්ඩක් පොඩි වැඩියි IMO ගන්නවා නං M4 එක එනකල් ඉන්න, රිලීස් කරලා තියෙන්නෙ තාම ප්‍රී ඕඩර්, මොකද M4 එකේ ගාන $100ක් අඩු උනා සහ බේස් මොඩල් එකේ රැම් එක 16 කරා 256 SSD එක නං මදි, හැබැයි External SSD එකක් තියනවා නං මැනේජ් කරගන්නත් බැරි කමක් නැහැ හෙවිලි Adobe tools යූස් කරනවා නං Pro එකකට යන්න...
  18. NEMISIS

    Personal foreign currency account

    Im also using NTB, usually their rate is good, You can send a message to the bank via app, and ask for a better rate, they usually get a bit higher rate if you do so. So when you want to exchange, don't do it as a transaction but send a message to the bank asking to get a special rate and...
  19. NEMISIS

    Is this Android App Safe to use ?? How to check it ??

    black and white කරන්න නං ෆෝන් එකේම ඔප්ශන් ඇති බන්, ගොඩක් ඒවයෙ තියනවා. Addict වෙලා තියන ඇප් ටික අයින් කරලා දැම්මනං හරි. තව ඇඩික්ශන් නතර කරන්න මම කරන වැඩක් තියනවා, සපත්තු දාන්න මේස් එක දාද්දි මේස් එක ඇතුලට මොනවා හරි දෙයක් දානවා, රුපියලේ කාසියක් හරි මොනවා හරි ඇටයක් වගේ දෙයක්. දාන්නෙ ඇඩික්ශන් එක...
  20. NEMISIS

    Intern ලට prod db එක අල්ලන්න දෙනවද?

    There are few basic things, a short explanation. - Access control : Admin should be able to control access for each and every user separately. If you are using a shared account, above is not possible. For every system, there should be separate SSH account, DB Account, User account, VPN account...

    No contents