1. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුලක්, Any idea?

    ගෙදර කරන්න අමාරුයි බන් ටැංකිය බාල තමයි ඒ වයරින් එක බලන්න වෙන්නෙ ගේජ් එක විකාර විදියට නේ වැඩ කරන්නෙ ground ලයින් එකක් කාල නං සිග්නල් හරියට යන්නෙ නැතිව ඇති ඒව ECU එකෙන් එක එක විදියට interpret වෙනව ඇති (just a guess) ඔවු අද යනවා බලන්න මේක සෙල් කරන්න කිසිම අයිඩියා එකක් නෑ. කාර් එක 2008 උනාට තාම...
  2. NEMISIS

    Intern ලට prod db එක අල්ලන්න දෙනවද?

    Intern ට Prod system access දීපු එකාව ගෙදර යවපන් Intern ලට prod system එක දිහා බලන්නවත් දෙන්නෙ නෑ
  3. NEMISIS

    Fresh Milk ෆ්‍රිජ් එකේ දාන්නම ඕනෙද?

    කඩලා එලියෙ තිබ්බොත් බඩුම තමයි කිරි පොඩ්ඩ ඇත්නං නරක් වෙනවානේ
  4. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුලක්, Any idea?

    sender unit එක විතරක් නැහැ මම කම්පැනියෙන් ඇහුවා පම්ප් එකත් එක්ක ෆුල් සෙට් එක තියෙන්නෙ ඒක 90ක් කිවුවා
  5. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුලක්, Any idea?

    කාර් එක Civic FD4 ඔවු මටත් හිතෙන්නෙ කොහෙ හරි තව අස්සක කාල කියලා @Lakshan-Seram ගෙ රිප්ලයි එකේ තව විස්තරයක් දාල තියනවානේ ඔවු ඕකත් වෙන්න පුලුවන් කියලා තමයි මම අර බැටරි වයර් එක ගලවලා තිබ්බෙ නෑ බන් මේ දාපු ගරාජ් එක අවුලක් නැහැ පෙට්‍රල් ටැංකිය බාල තමයි මේක බැලුවෙ වෙන වෙන ඒව ට්‍රයි කරන්න කලින් මේක...
  6. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුලක්, Any idea?

    ගේජ් එක ඩිජිටල් එකක් තියෙන්නෙ කාර් එක ඕන් කරපු ගමන් ඒක ෆුල් පෙන්නලා හරි ගානට ඇවිත් නවතිනවා දැන් ඒක ෆුල් පෙන්නලා 0 වලට ඇවිත් තමයි නවතින්නෙ ඒක නිසා මට හිතුනෙ මීටර් ක්ලස්ටර් වල අවුලක් නැතිව ඇති කියලා
  7. NEMISIS

    කාර් එකේ පෙට්‍රල් ගේජ් එකේ අවුලක්, Any idea?

    මෙන්න මෙහෙමයි අවුල මුල ඉඳං පටං ගත්තෙ (Timeline) සිකුරාද රෑ කාර් එක ගිහින් එද්දි පෙට්‍රල් 75%ක් විතර තිබුනා එද්දි කාර් එක ඇතුලට දාන්න විදියක් තිබ්බෙ නැහැ ගාඩ්න් එකේ පාක් කරලා තිබ්බා සෙනසුරාද උදේ වරුවම එතන තිබ්බෙ, දවල් එලියට යන්න කාර් එක ගත්තා එතකොටත් පෙට්‍රල් 75%ක් විතරම තිබුනා කිලෝමීටර් 5ක්...
  8. NEMISIS

    🔴ලංකවේ ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන් සාදාචාර විරෝධී බිස්නස් මොනද්?🟥

    dewala nam whatsapp eken gedara idan ma karanna puluwan tick tock account ekai, fb page ekai hadala, whatsapp eken karanna thiyenne Salli dammata passe mona hari oil kuppiyak, nuul kallak, guli tikak send karanna thiyenne.
  9. NEMISIS

    මේකනම් real threat එකක් වීගෙන එන්නේ

    It is kind of usual practice in these fields. lot of companies who handle lot of sensitive data, have their own data centers. Even in Sri lanka, all the banks have own data centers(not talking about their internal infrastructure, but public facing apps also running on their own infrastructure)...
  10. NEMISIS

    දත් කැක්කුමට උඹල බොන්නෙ මොනාද?

    Meftal වගේ එකක් ගත්තා නං හරි දත් ගැලෙවුවම දෙන්නෙත් ඕකනේ
  11. NEMISIS

    මේ තියෙන්නෙ මම අලුතෙන්ම කස්ටමර් කෙනෙක්ට හැදුව ඇප් එක

    supiri හැබැයි 100K වලට නං කරේ පාඩුයි ඒත් ඕක උඹේ පලවෙනි ඇප් එක නං, උඹ ඕකෙන් නං ඉගෙනගත්තෙ අත උඩින් ලාබයි
  12. NEMISIS

    Chinese Soldering Iron

    අලි එකේ තියනවා t12 කියලා එකක් මේක Hakko T12 එකේ clone එකක්, ඕන නං ඔරිජිනල් හැකෝ ටිප් එක දාන්නත් පුලුවන් නැත්තං අලි එකෙන් එවන චයිනීස් ඒවයෙත් ලොකු අවුලක් නැහැ මේක හදපු එකක් ගන්නවා නං 10ක් විතර වෙනවා කිට් එක ගෙනත් සෙට් කරගන්න පුලුවන් 3500-4000ක් වෙද්දි. ලැප්ටොප් චාජරයක් තියනවා නං ඒකෙන් සප්ලයි එක...
  13. NEMISIS

    පිටරට මැණික් බය ර්ල ඉන්නවද?

    i was kidding bro ඩේසි ආච්චි තමයි මම දන්න කෙනා
  14. NEMISIS

    පිටරට මැණික් බය ර්ල ඉන්නවද?

    එක දෙක නං කතා කරන්න එපා මල්ල පිටින්ම ගන්න අය නං ඉන්නවා
  15. NEMISIS

    Myhub දිල්ශාන් කලුවා

    මං හිතන්නෙ මුන්ගෙ Open AI API එක wrap කරපු ප්‍රොඩක්ට් එකක් තියනවා. ටික්ටොක් එකේ දවසක් මොකක් මගුලක් කියවනවා දැකලා බැලුවා සිංහෙලන් චැට් කරන්න පුලුවන් Open AI එකට වඩා හොඳට රිප්ලයි කරනවා අරකද මේකද කියලා දාල තියනවා එක මැසේජ් එකකට රුපියල් 5ක්ද කොහෙද ගන්නවා කිවුවා. මොලේ අමාරුවක් තියෙන්න ඕන ඒ ගාන ගෙවලා...
  16. NEMISIS

    Myhub දිල්ශාන් කලුවා

    ගොඩක් ලොකු කම්පැනි ඉන්ටර්න්ශිප් ගන්නෙ ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකකට + PR එකට ඉන්ටර්න්ශිප් එකේදි හොඳ ඩයල් හොයාගන්න පුලුවන් පස්සෙ බය නැතිව පර්මනන්ට් පොසිශන් ඔෆර් කරන්න පුලුවන්. අනික ලොකු කම්පැනි ඇත්තටම කමිනයුනිටි එකට හෙල්ප් එකක් විදියට ඉන්ටර්න්ශිප් ඔෆර් කරනවා ඇවරේජ් ගත්තම ලොකු කම්පැනි වල ගොඩක් හොඳ...
  17. NEMISIS

    ceb මීටර් එක..

    උඹලා එපා කිවුවට වැඩක් නැහැ නේද රීඩින් කරන එකා කිවුවොතින් උන් මාරු කරනවා ඌ නෝට් එකක් දානවා හරි මොකක් හරි කරනවා එතකොට ඇවිත් මාරු කරලා යනවා, සල්ලි ගන්නෙ නැහැ අපේ තාත්තලගෙ ගෙදර පට්ට පරන මීටරයක් තිබ්බෙ ලඟදි ඒක මාරු කරා, අපෙන් සල්ලි අරගෙන වත් බිලට ඇඩ් වෙලා වත් තිබුනෙ නැහැ බිල වැඩි වෙලා කියලා හරි අඩු...
  18. NEMISIS

    Myhub දිල්ශාන් කලුවා

    ලොකු ප්‍රොෆිට් එකක් නැත්තං ෆන්ඩ් රේස් කරලත් නැත්තං ෆුල් ටයිම් ඩිවලොපර්ස්ලා දාල කරනවා කියන්නෙ අතිං කාල හරක් බැලුව වගේ වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා. අතේ සල්ලි තිබුනට නිකන් වියදම් කරන එක තේරුමක් නැහැනේ ලීඩ් කරන්න ඩයල් එකක් ඉන්නවා නං හොඳ ඉන්ටර්න්ලා සෙට් එකක් දාල සුපිරි ප්‍රොජෙක්ට් කරන්න පුලුවන්...
  19. NEMISIS

    Help me to buy a cut off machine

    අපේ තාත්තත් ටූල් සීන් එකේ ඉන්නෙ ඒක නිසා සේරම ටික දීල යන්න පුලුවන් :D
  20. NEMISIS

    Land-Rover Freelander 2 SD4 GS 2011 SUV (Used)

    වාහනේ හොඳ උනාට දැන් තියන ඒව ලක්ශ 2ත් පැනපුවා ඇත්තෙ දෙකට අඩු ඒව තියෙන්නෙ දෙක පනිනකල් දුවලා මීටර් රීසෙට් කරපුවා සර්විස් රෙකෝඩ් එහෙම තියන එකක් හොයා ගන්න පුලුවන් නං හරි

    No contents