1. NEMISIS

    ත්‍රිපෝශ අලෙවිය දිවයින පුරා

    really? ආන්ඩුවෙ ත්‍රිපෝශත් මගේ එක පොඩි එකෙක්ට ඉදල හිටලා හම්බෙනවා මට නං ඔය දෙකේ එහෙම ලොකු වෙනසක් තේරිලා නැහැ. පොඩි වෙනසකට තියෙන්නෙ නිකන් හම්බෙන ත්‍රිපෝශ වලට වඩා සුපෝශ පොඩ්ඩක් විතර පාට අඩුයි සමපෝශ යහපෝශ වල නං රස වෙනස්, හෙනම මුං ඇට රහක් එනවා ඒ දෙකේම
  2. NEMISIS

    ත්‍රිපෝශ අලෙවිය දිවයින පුරා

    ත්‍රීපෝශ වලම, ඒ ත්‍රීපෝශ හදන කම්පැනියෙන් ඒ ෆැක්ටරි එකේම හදන කමර්ශලි විකුනන එකක් තියනවා සුපෝශ කියලා. ඒක ත්‍රිපෝශ වල රසමයි හැම තැනම ගන්න නැහැ නමුත් ඒ තරං අමාරු නැහැ ගන්න. ගොඩක් වෙලාවට ඔය ගමේ තියන පොඩි සුපර්මාකට් ස්ටයිල් එකට කරන ශොප් වල තියනවා සුපර්මාකට් වල තියනවා පටස් ගාල ඉවරවෙනවා ඒක නිසා එහෙම...
  3. NEMISIS

    mac mini m4 එකක් thundermac එකෙන් ගන්නවට වඩා අඩුවට ගෙන්නන්ඩ පුලුහන් විදිහක් තියේද

    luxaryX eke adui neda. mac min base model eka gannawa nam mehen ganna eka labai, pitin genawa kiyala loku labayak na math next week m4 mbp ekak ganna kiyala inne. AI wada tikak thiyanawa, 48gb ekak ganna ona.
  4. NEMISIS

    Limo Plantation A pyramid scheme?

    most of those plantation investments are seems to be pyramid/fonzi schemes.
  5. NEMISIS

    ආප්ප මැලවෙන case

    this is a lie Hot oil is not hot enough to dissolve plastic bottles. Those plastic has a high melting point, oil would be fully vaporized at that temperature.
  6. NEMISIS

    ආප්ප මැලවෙන case

    My tips, (පොඩි උන් ආස නිසා අපි නිතරම ගෙදර හදනවා) කලින් දවසෙ යීස්ට් දාල පිපෙන්න තියනවා ආප්ප හදන්න විනාඩි 5ට විතර කලින් ආප්ප සෝඩා හරි බේකින් සෝඩා හරි පොඩ්ඩක් දානවා (මේකෙන් වාටිය කරවෙන එක හොඳට වෙනවා, මේක මම ටෙස්ට් කරලා තියනවා, අනික තමයි ආප්පසෝඩා දාලා ගොඩක් වෙලා ගියාම ආපහු වාටිය කර වෙන්නෙ නැතිව...
  7. NEMISIS

    ඇයි මේවගේ ගණන් අඩුවෙන්නෙ නැත්තෙ?

    ඕක ලංකාවට විතරක් කොමන් දෙයක් නෙමෙයිනේද මම නිකන් සර්ච් කරලා බැලුව ඔන්ලයින් තියන ප්‍රයිස් වලින් Seagate 2tb Barracuda 7200 RPM එකක් ලංකාවෙ අඩුම ප්‍රයිස් එක හම්බුනේ 23000ට, Amazon එකේ තියෙන්නෙ $65ට ඒ කියන්නෙ 20000ක් වගේ. (ඒ වගේම සමහර බ්‍රෑන්ඩ් වලින් 2TB SATA SSD ගන්න පුලුවන් $80-$90 රේන්ජ් එකේ...
  8. NEMISIS

    හිස් ඉඩමකට Current එක ගන්න

    එහෙම එකක් නැහැ මම දැකලා තියනවා කාර් පාක් වලටත් ලයිට් අරගෙන තියනවා හිස් ඉඩමෙ මඩුවක් වගේ තියනවා නං වැඩේ ලේසියි, මීටරේට වතුර යන්නෙ නැතුව හයි කරන්න තැනක් සහ Trip switch, Main switch දෙක හයි කරල එක ලයිට් එකකුයි ස්විච් එකකුයි තිබ්බම ඇති සමහර වෙලාවට earth එක හරියට තියේද කියලා බලනවා තව ටකරන් මඩුවක් නං...
  9. NEMISIS

    THE GORGE Trailer (2025) Anya Taylor-Joy, Miles Teller

    මට Apple TV subscription එකක් නැහැ, හැබැයි Overall ගත්තම Apple TV එකේ තියන ඒවයෙ Production quality එක ගොඩක් හොඳයි සමහර නෙට්ෆ්ලික්ස් එකේ තියන ඒවයෙ Production quality එක ටිකක් අවුල්. Netflix Picture quality එක ගත්තම නං මම highest quality දාල තියෙන්නෙ, ඒක නිසා ලොකු අවුලක් තේරිලා නං නැහැ. Apple TV...
  10. NEMISIS

    THE GORGE Trailer (2025) Anya Taylor-Joy, Miles Teller

    TFS Watched and a very good movie Anya Taylor-Joy ගෙ acting සිරා, ලඟදි ආපු ෆිල්ම් සේරම හොඳයි ඕකි ඉන්න The Menu කියලා movie එකක් තියනවා ඒ තරං ප්‍රසිද්ද උනේ නැති, ඒකත් මරු BTW මේකෙ උඩ ශෙයා කරලා තියන කොපිය ඒ තරං කොලිටි නැහැ ඒත් FHD ඒව ටොරන්ට් තියනවා
  11. NEMISIS

    SLT netflix

    App එකේ ඩේටා ඇඩොන් සෙක්ශන් එකේ නැද්ද. මට මතකයි වගේ ඕක කොහෙන් හරි ඇක්ටිවු කරගන්න ඔප්ශන් එකක් තිබ්බා Unlimited entertainmnet bundle හරි මොකක් හරි කියලා දැන් මට පෙන්නන්නෙ නැහැ මම Unlimited පැකේජ් එකක් යූස් කරන නිසා.
  12. NEMISIS

    PFCA Account help එකක් ඕනා

    PFCE එකේ තියන සල්ලි ඩිරෙක්ට් USD විදියට පේ කරන්න කාඩ් දෙන්නෙ බැංකු කීපෙක විතරයි HSBC කාඩ් තියන එක පට්ටෙටම වටිනවා, මගේ යාලුවෙක්ගෙ කාඩ් එකක් වෙන රටකදි නැති වෙලා එහෙ HSBC එකට ගියාම ඌට අලුත් කාඩ් එකක් ගන්න පුලුවන් වෙලා තිබ්බා.
  13. NEMISIS

    ⛔BREAKING⛔ 2032 දී 2024 YR4 ග්‍රහකය පෘථිවියේ ගැටීමේ සම්භාවිතාවය ඉහලට! චීනය ග්‍රහකයට මුහුණ දීම සඳහා වෙනම බලකායක් හදයි!

    සිංහලුන්ගෙ කන ගාවින් යන්නෙ පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා මෙහෙට පාත් උනොත් සිංහලු වයිප් වෙලා යයිද දන්නෑ
  14. NEMISIS

    Electronics help!

    English ඒව නං ඕන තරං තියනවා පොඩ්ඩක් සර්ච් කරලා බලපන් High quality turorial තියනවා සිරා ඇනිමේශන් එහෙම දාල හදපුවා
  15. NEMISIS

    Branding ප්‍රශ්නයක්?

    ඉතිං ඩොමේන් දෙකම ගනින් අරගෙන එකම සයිට් එකට පොයින්ට් කරගනින්
  16. NEMISIS

    PFCA Account help එකක් ඕනා

    NTB eket USD debit card ekak ganna puluwan. travel karaddi ehema eka wasi.
  17. NEMISIS

    ලොමු ඩැහැගැන්වෙන බොන්න ඔන ජොබ් එකේ සිද්දියක්

    පට්ටම වැඩ්ඩෙක් වෙලත් රෑ වෙනකල් වැඩ කරනවා සහ වීක් එන්ඩ් වැඩ කරනවා කියන්නෙ ගොඩක් වෙලාවට අනෙක් එවුන්ට කෙලවෙන්න චාන්ස් එකක් තියනවානේ බන් කොහොමත්. මොකද දෙන්නම හරි පැය ගාන වැඩ කරලත් වැඩ්ඩෙක්ගෙ ලෙවල් එකට සාමාන්‍ය එකෙක්ට එන්න බැහැ, වැඩ්ඩෙක් වැඩිපුරත් වැඩ කරනවා කියන්නෙ අනෙක් එවුන්ට අබ සරනයි ඉතිං මම ඔය...
  18. NEMISIS

    PFCA Account help එකක් ඕනා

    NTB හොඳයි හැබැයි ලෝන් ගන්න බලාපොරොත්තු වෙනවා නං ඒකෙ දාන්න එපා උන්ගෙ ලෝන් රේට් ටිකක් වැඩියි සහ ලෝන් දෙනන්නත් උන්ගෙ ලොකු උනන්දුවක් නැහැ ක්‍රෙඩිට් කාඩ් නං දෙනවා ලොකු ලිමිට් එකක් ගන්නත් ඒ තරං අමාරුවක් නැහැ සැලරි එක අනුව Inner circle හරි Private banking හරි ගන්න පුලුවන් නං Relationship Manager කෙනෙක්...
  19. NEMISIS

    Laptop Kapruka Global eken

    oke tax eka patta loku ganak danawa,slips dennet na duty pay karapu ewata
  20. NEMISIS

    ලංකාවට Apple Car Play වැඩද සිංහලු?

    If you know someone who has an iPhone, you can test this yourself neh.

    No contents