අද මාර සීන් එකක් වුනා නේ (16/02/2012) .. අද උදේ මම එයාර් පොට් එකට ගියා පාන්දර 4 වගේ..
ඊට පස්සේ.. නුවර එන අතර මගදි පොලිසියෙන්, මම වේගයෙන් වාහනයක් පහු කරගෙන යද්දි විසිල් ගැහුවා.. ඒත් අරු ගැහුවේ මම පහු කරලා ගියාට පස්සේ...
ඒකයි කැත සීන් එක..
කොහොමත් මට මිටර් වුනා මට වෙන්න ඇති ගහන්න ඇත්තේ කියලා...