මේක රිලිස් වුන අලුතම.. ෆිල්ම් හොල් එකට ගිහිල්ලා බැලුවා...
ෆිල්ම් එක නම් අවුලක් නෑ.. එළ..
ඒත්.. 3 ඉඩියට්ස් හින්දි චිත්‍රපටියේ කොපියක් හින්දා ..
හින්දි ෆිල්ම් එක බලපු හින්දා ඉස්සරහාට වෙන්න යන දේ අපිට දන්න හින්දා ඒ තරම් ෆිලින් එකක් ලැබුනේ නෑ..
කොහොම වුනත් හින්දි ෆිල්ම් එක බලලා තිබ්බේ නැති අයට නම්...