1. shiyan_786

    Elakiri Superstar Season 1 Finale-Results

    Congratz Freezii.........:D;)
  2. shiyan_786

    A Village in Holland ... With no roads ATat all!

    wOw......:cool:;) Thnx for Sharing.......:D;) Rep+++
  3. shiyan_786

    Thnx a lot Djram.......:P

    Thnx a lot Djram.......:P
  4. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    ඕක $hine දාපු එකක් වෙන්න බැහැ...රෙප් පවර් නැති එකෙක් දාලා තියෙන්නේ......රිපෝර්ට් කරන්න....... +++
  5. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    පරයියාව....:rolleyes:
  6. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    යකෝ නැන්දව නෙවෙයි ලිපේ තියන්නේ.....:baffled:
  7. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    ඕකා මූවි එක 100 පාරක් බලන්න වෙයි ඕක කරන්න.....මූ කොහෙන් එළියට එයිද දන්නැහැ....:rofl:
  8. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    නැන්දම්මා ඇල්ලුවොත් ලිපේ තමයි.....ඒදා වේල ශේප්.....:lol::lol:
  9. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    ලෝ බජට් එකකට පොලව හාරගෙන තමයි යන්න ඕනේ.....:rofl:
  10. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    වෙන කරන්න නම් දේවල් නැහැ.....:lol:
  11. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    :baffled::baffled: ඒකනේ කියන්නේ උබලට අයිඩාස්දෙන්න ගියාම අන්තිමට ඒවා කැරකිලා අපිටමයි එන්නේ.....:angry::angry::lol:
  12. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    මේක නම් හයිටෙක් ගේමක්....ගාන වැඩි ඇති.....:P
  13. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    එහෙනම් එල....:rofl:
  14. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    ලොල්.......:lol: තව එකක්...මූ ශ්‍රෙක් කෙල්ල ෆියෝනා...නැන්දම්මා තමයි මකරා....බූරුවෙක් එක්කන් ගිහිල්ලා මකරට සෙට් කළානම් හරි.......:rofl:
  15. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    යකෝ කෙල්ලටත් එතකොට නින්ද යනවනේ වෙදෝ.......:angry::angry:
  16. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    යස්....නැද්ද හොයාගන්න එකක්......:lol:
  17. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    මම නම් හිතන්නේ මූට හෙල්ප් කරන්නැතුව, අර කාන්තා හා ළමා මොනාද එක් තියෙන්නේ ඒකට කෝල් එකක් දෙන්න ඕනේ.......:angry:
  18. shiyan_786

    පෙම්වතිය වහා නිදහස් කරනු...!!!

    එහෙනම් මචන් අර කොටින්ට තිබ්බේ පියාබන ට්‍රැක්ටර්....ඒවගේ එකකින් ගිහිල්ලා ජම්ප් එකක දාන්න වෙනවා.....:rolleyes:

    No contents