ඇහැරවන්න තව එකක් තියෙන ඒක කියල මූන අත ගාපුවහම ඇහැරෙනව
Weradi Ekekge Face Eka Athagewama Mokada Wenne Ban

Nenda Ammage Ehemaඇහැරවන්න තව එකක් තියෙන ඒක කියල මූන අත ගාපුවහම ඇහැරෙනව

Nenda Ammage Ehemaලොල්.......
තව එකක්...මූ ශ්රෙක් කෙල්ල ෆියෝනා...නැන්දම්මා තමයි මකරා....බූරුවෙක් එක්කන් ගිහිල්ලා මකරට සෙට් කළානම් හරි.......![]()

ඇහැරවන්න තව එකක් තියෙන ඒක කියල මූන අත ගාපුවහම ඇහැරෙනව

එක කුසුමී....!! ගාන කීයද එක ලියුමකට

පරවියා කිව්වොත් .උබෙ කොල්ලා මට පරවි අපරාද කරා කියලා .. එහම වුනොත් ඔක්කොම ඉවරයි ..![]()

ලොල්.......
තව එකක්...මූ ශ්රෙක් කෙල්ල ෆියෝනා...නැන්දම්මා තමයි මකරා....බූරුවෙක් එක්කන් ගිහිල්ලා මකරට සෙට් කළානම් හරි.......![]()

හරියන්නෙ නහැ ... කෙල්ල බලන්න ගිහිල්ල නැන්දම්මට සෙට් කරන එක හැරි නැහැනෙ බන් 

Weradi Ekekge Face Eka Athagewama Mokada Wenne BanNenda Ammage Ehema
එල එල එහෙනම් උඹ වරෙන් මාත් එක්ක
බූරුවට![]()

ඒකනේ කියන්නේ උබලට අයිඩාස්දෙන්න ගියාම අන්තිමට ඒවා කැරකිලා අපිටමයි එන්නේ.....

හි හි
ඒක මට නම් එපා උඹ දි..... ගෙ ගෙදරට ඕක කලොත්
ඒ වෙලාවට නැන්දම්මගෙ මූණ අත ගාල බලහන්කො
(ජෝක් ආහ්හ්)

Uba Yanawa Nam Thamai Seen Ekaමචන් අත්දුටුයි ප්රත්යක්ශයි උඹ රාජපක්ෂ කරනය වෙයන්....අනිවා මිඩියා ටික අරන් ගිහින් මහින්ද මාමා ලග අඩපන් උඹට ඒ කෙල්ලම ඕනෙ කියල අනිවා මීඩීයා කරයො එක්කම ගිහින් මහින්ද් මාමා උඹට වැඩේ කරල දෙයි....හැබැයි එදා ඉදන් උඹට මහින්ද මාමගෙ දෑත ශක්තිමත් කරන්න වෙනව................

ගෙට්ටුව ගාවට ගිහින් letters ගල් කැලි වල ඔතල වත්තට විසි කරපන්
මට ඔහොම උනොත් මම එහෙම කරනව
මේක නම් හයිටෙක් ගේමක්....ගාන වැඩි ඇති.....![]()

හරියන්නෙ නහැ ... කෙල්ල බලන්න ගිහිල්ල නැන්දම්මට සෙට් කරන එක හැරි නැහැනෙ බන්
![]()