1. crazybuddy

    ෴Photoshop මගින් ගූ කෑලි Posh කිරීම෴

    මං මේ මාස කීපයකට කලින් බෑවා.. දවස් පහලොවයිනේ බං දුන්නෙ.. :( ශුවර්ද ෆ්‍රී කියලා..?
  2. crazybuddy

    life tips

    එල එල මචෝ..
  3. crazybuddy

    අපිට හෙන ගහනවා

    මුන්ගෙ ජෝක්ස් පට්ට තාත්විකයි..
  4. crazybuddy

    Tablet +18

    පෙරිටෝල් බොන්න එපා බං.. ඕකෙ සයිඩ් ඉෆෙක්ට්ස් වැඩියි.. පිටරට ගෑනු ඕක බොනවා පුක ලොකු කරගන්න.. ඕක බීලා නැවැත්තුවාම බඩගිනි නැති වෙනවා ආයිම.. කුඩු ගැහුව වගේ තමා.. කුෂ්මාන්ඩ කාපන්.. ඒකට බඩගිනි වෙනවා.. ඇබ්බැහිවීමක් නෑ..
  5. crazybuddy

    ෴Photoshop මගින් ගූ කෑලි Posh කිරීම෴

    තෑන්ක්ස් මචංලා..:love:
  6. crazybuddy

    Cult of Chucky - Trailer

    :love: එකයි දෙකයි අවුලක් නෑ.. අනිත් ඔක්කොම ගූ.. ෆාස්ට් සීසන් එකත් එහෙමනේ.. එන්න එන්න බොරුව වැඩි කලා.. දැන් ඒක සුපර් හීරෝ මූවි එකක් වගේ.. :rofl:
  7. crazybuddy

    ෴3D Text Effects, Animations ලේසියෙන් හදන්න෴

    ්‍ තෑන්ක්ස් මචං.. මං ලින්ක් එක ඇඩ් කලා.. තෑන්ක්ස් මචංලා..
  8. crazybuddy

    ෴3D Text Effects, Animations ලේසියෙන් හදන්න෴

    තෑන්ක්ස් මචංලා..
  9. crazybuddy

    ෴3D Text Effects, Animations ලේසියෙන් හදන්න෴

    එල මචෝ.. තෑන්ක්ස් මචං.. Photoshop බං.. Neon Effects දාලා.. තෑන්ක්ස් මචං.. :lol: නැහැ බං අහම්බෙන් හම්බවුනේ.. :D එල එල මචෝ..
  10. crazybuddy

    ඩිෂ්ටි ඩිඩිං

    ඔය ආතල් එක සෑහෙන්න පරණයි බං.. වීඩියෝවක් නිසා අද ඊයෙ හිට් උනාට..
  11. crazybuddy

    ෴3D Text Effects, Animations ලේසියෙන් හදන්න෴

    තෑන්ක්ස් මචංලා..
  12. crazybuddy

    Cult of Chucky - Trailer

    Wrong turn, Fast and Furious, Expendables වගේ මෙලෝ වැදගැම්මකට නැති වෙයිද දන්නෑ.. වැල වගේ එන සමහර ෆිල්ම්ස් වල මුල් දෙක තුන හැර අනික්වා එකක්වත් වැඩක් නෑ.. මොකද මුලින් ඩිරෙක්ට් කරපු උන් නෙමේ පස්සෙ පස්සෙ වෙනස් වෙනවා..
  13. crazybuddy

    දත් ගලවලා තියෙන්නේ කවුද?

    දත් ගලවලා නම් නෑ බං.. දත් සුද්ද කරල නම් තියේ.. ඉස්සර රෑට කොල්ලො එක්ක ඩ්‍රින්ක් එක දාලා බුලත්විට කනවා.. අන්තිමේ දත් වල කහට බැඳුනා.. සුද්ද කරද්දි නම් අමුතු ආතල් එකක් තියේ.. :rofl:
  14. crazybuddy

    Rep Power

    රෙප් කපනවා අඩුයි මම.. මාරාන්තික වෛරයක් තිබ්බොත් නම් කපනවා.. නෑ විසි දෙකක් හරි විසි එකක් හරි කැපෙන්නෙ.. රෙප් ප්‍රමාණයෙන් බාගයයි..
  15. crazybuddy

    ෴3D Text Effects, Animations ලේසියෙන් හදන්න෴

    එල මියුරුවා..:love:

    No contents