1. 33000W

    එලකිරි කාන්තාලන්තය

    :rofl::rofl:පැහැදිලි ඉරිසියාව:lol::lol:උබේ නංගිව මට දියන්.:rolleyes::rolleyes:
  2. 33000W

    එලකිරි කාන්තාලන්තය

    ඉයස්, අයි නෝ වට් යූ මීන් අබවුට්.:rofl::rofl::baffled::rolleyes:
  3. 33000W

    එලකිරි කාන්තාලන්තය

    මාගේ පූර්ණ අත හිත එළකිරි එකේ කාන්තාවන්ට ලබා දෙනවා. අත කොහොම උනත් හිත නම් අනිවාරෙන් ලබා දෙනවා. ඒක මගේ පොරොන්දුවක්:eek::eek:
  4. 33000W

    සංවේදී අය බලන්න එපා.

    :rofl::rofl:ubata kiyala visheshayen nemeyi ban. kasada badala nathnam aniva balapan. nathnam passe duk veyi
  5. 33000W

    සංවේදී අය බලන්න එපා.

    උබ අනිවරෙන් බලපන්. ලේ නෑකමක් නිසා අහිංසක ළමයි දෙන්නෙක් ගෙ ජීවිත විනාස වෙලා තියන හැටි. බලන්නත් බෑ බන්.
  6. 33000W

    මෙගා thread

    ඕකට ආයෙත් අලුතෙන් thread එකක් දැම්මොත් හොදයි. මේකෙ නමත් එක්ක ගැලපෙන්නෙ නැහැ. එළකිරි බයිට්ලන්තය කියල
  7. 33000W

    මෙගා thread

    :lol::lol::lol:
  8. 33000W

    සංවේදී අය බලන්න එපා.

    :(:( :(:( :(:( :(:( :):):):)
  9. 33000W

    සංවේදී අය බලන්න එපා.

    thread එකක් දානවනම් හොද topic එකක්. අද කාලෙට ගැලපෙනව.:yes::yes: උබ කියන දේත් ඇත්තක් තියනව. මේව 100% ක් ම බලහත්කාරෙන් වෙනව කියල කියන්න බැහැ. එතන උන දේ දන්නේ එතන හිටිය දෙන්න විතරයි. අනිත් එක අද කාලේ කෙල්ලො නම් ගන්න දෙයක් නැහැ:dull:
  10. 33000W

    Hi...4 All....

    අන්න කතාව. මටත් කොතනද කොස්ස කියල හිතාගන්න බැරුව හිටියෙ:rofl:
  11. 33000W

    සංවේදී අය බලන්න එපා.

    එක නම් කොහොමද කියල දන්නේ නැහැ බන්. ඒක සමහර විට දුර්ලබ රෝගයක් වෙන්න ඇති. එහෙම ලෙඩ වර්ග 10 ක් දැනට ලෝකෙ තියනවා. පිස්සු හැදෙනව බන් ඒව හැදිච්ච මිනිස්සු දැක්කම. මම නම් ඒ විදියට ජීවත් වෙන්නෙ නැහැ මැරෙනව මචන් උබ කියන දේට මම සම්පුර්ණයෙන් එකගයි. මමත් දැකල තියනවා ඔය වගේ උන්ගෙ බලු වැඩ. සමහර තැන්...
  12. 33000W

    Nidimatha post

  13. 33000W

    සංවේදී අය බලන්න එපා.

    monava karannada ban. parissamen kasada badinna ona. nathnam ahaka inna lamayi anthimata vidavanne මමත් ඕක දැක්ක fb එකේ තියනව. පවු බන්:(
  14. 33000W

    සංවේදී අය බලන්න එපා.

    සංවේදී අය බලන්න එපා. මේක මට you tube එකෙන් අහම්බෙන් වගේ හම්බඋනේ. repost නම් sorry.repost උනත් මම හිතනව මෙතන ඉන්න ගොඩක් අය මේක දැකල නැතුව ඇති කියල.ගොඩක් පරණ වීඩියෝ එකක්.මට කියන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එකේ ඔක්කොම කියනව. මම ආයෙත් පාරක් කියනව සංවේදී අය බලන්න එපා. මේක හැමෝටම වැදගත් වෙයි කියල...
  15. 33000W

    එන්න ..අපි කතා කරමු

    හොද ගති ගුණ නැහැනෙ. ඔක්කොම තියෙන්නෙ නරක ගතිගුණ. මට හරි ආඩම්බරයි ඒ ගැන:D:D:rofl:
  16. 33000W

    මාරාන්තික fake අසනීපය....

    මොන පිස්සුද බන්. මම සමනලී කියන්නෙ කවුද කියල දන්නෙත් නෑ:rofl:
  17. 33000W

    මාරාන්තික fake අසනීපය....

    සිරාවට, අපි ඕවට නෑ:no:.මගුලටද බන් ඵකේ හදාගෙන එන්නෙ වෙන වැඩක් නැත්තන් හොදයි. මම ආපු කාලෙත් මගේ rep කපලත් තිබුන fake කියල. මම එතකොට fake කියන්නෙ මොනවාද කියලවත් දැනගෙන හිටියෙ නැහැ.fake තියා rep වත් දැනගෙන හිටියෙ නෑ:rofl:
  18. 33000W

    මාරාන්තික fake අසනීපය....

    මම වගේ:oo:

    No contents