මමත් පිනක් දහමක් කරගන්න හිතුව ඕන්න.
කම්මැලියි ඕයි:eek: කරන්න වැඩකුත් නෑ. ආතල් එකේ thread එකක් දාන්න හිතුව:P. හදල ටික දවසක් වෙනවා. දාන්න හිත දුන්නෙ නෑ:(:rofl:. අද පෝය දවස නිසා පිනක් දහමක් කරගන්න හිතුව:baffled:
සර්පයෙක් මීයෙක් ගිලින ගමන්. මේ මීයට මොනව හිතෙනව ඇතිද දැන්?:shocked::oo::oo...