ඒක නම් ඇත්ත. මුට මාත් එක්ක වෙනම තරහක් තියනව. warrior ගෙ නමින් fake හදාගෙන එන කාලේ ඉදන් මම මුත් එක්ක ගේම ඉල්ලුව. මු original එකෙන් ඇවිල්ල මගේ rep කපලත් තිබුන. -4 ක් කියල තමයි කියල තිබුනේ. ඒ thread එකට මගේ rep කපන්න කිසිම උවමනාවක් නැහැ. මම උට බැනල විනාඩි පහෙන් කපල තිබුන. අනිත් ඒක ඒක පාරක්...