මම අලුතින් ආවේ

Status
Not open for further replies.

Akashtharinda

Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    ෴සමනලී෴;12935048 said:
    මේකයි අයියෙ. මේකෙ කවුරුවත් ඇත්ත නම් වලින් නෑ. කිසිම Detail එකක් ඇත්ත නෙමෙයි. ඉතින් එහෙම බැලුවාම අනිත් අයත් Fake වෙන්න එපැයි. අනිත් එක ඔයාලා Fake කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද. මමත් දැකලා තියෙනවා ගොඩක් අය ආගම් ප්‍රශ්න ඇතිකරගෙන මේකෙ රන්ඩු වෙනවා. ඒත් මම එක වචනයක්වත් කිව්වද එක ආගමකටවත් නෑනෙ. අන්න එහෙම වැරදි දෙයක් කලා නම් මට බැන්නට කමක් නෑ. බලන්න ඔයාලා දාපු Comment & Tags දිහා. ඇත්තටම මට ගොඩක් දුක හිතුනා. :(

    මම ඈත්ත නමෙං ඉන්නෙ අක්කෝ.............:)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    Wow! අලුත් උනත් එළකිරි එක ගැන සෑහෙන්න දේවල් දන්නවා වගේ නේද? :D
    අය්යෝ ඔය ෆෙක්‌ ෆෙක්‌ කියන අය ගැන එච්චර හිතන්න එපා, මේකට ෆෙක්‌ අය ගොඩක් එනවා. ඉතිං කට්ටිය පොඩ්ඩක් ඒ ගැන සෙවිල්ලෙන් ඉන්නේ.. විශේෂයෙන් කෙල්ලොන්ගේ නම් වලින් එහෙම ආවම :rolleyes: ඔයා ෆෙක්‌ නෙමෙයි නෙමෙයි ගගා මෙතැන Prove කරන්න කෑ ගැහුවට වැඩක් නෑ.. ඒක කරන්න බෑනේ.. කැමති අය කැමති එකක් හිතාගනී.. ඔයා පාඩුවේ පොස්ට් කරන් ඉන්න. කාලයක් යනකොට කට්ටිය අදුරගත්තම දැනගනියිනේ ෆේක් ද නැද්ද කියල ;) දැනට සුහදව කතා කරානම් හරි...

    ඉතිං මම ඇහුවා ප්‍රශ්න වගයක්.. ඔයා අලුතින් කියල කිව්වනේ.. ඉතිං එකයි ඇහුවේ.. :D

    http://www.elakiri.com/forum/showpost.php?p=12935018&postcount=70
    ඔන්න ;)
    Edit: හරි ඔයාගේ රිප්ලයි එක දැක්ක
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    waradda daka daka eka hari kiyala kade yanna epa machan. Umbawath ban karanna wenawa ethkota.

    මම හිතන්නේ මේක ජෝක් එකක් වෙන්න ඇති...;)

    මොකෝ මම වැරැද්දක් හරි කියල නැහැනෙ කොහෙවත්..
    අනිත් එක මම අද වෙනතුරු එහෙම කඩේ යනව කියන වැඩේ කරල නැහැ...මම කොහොමත් ආසම නැති දෙයක් ඒක..
    මම වැරැද්දක් හරි ගස්සන්නවත්, ඔබතුමා කරපු එක අපහාසයට ලක් කරන්නවත් ගියේ නැහැ..මම සාමාන්‍ය විදිහට පෝස්ට් එකකට රිප්ලයි කරා විතරයි..නැතුව කුනුහරප කියාගෙන ඇඩ්මින්ට බැනල, සයිට් එක චා කරල එහෙම දෙයක් කරේ නැහැ..මම කරපු රිප්ලයි එක බලන්න පුලුවන්නෙ හැමෝටම තාම.. ඒක මාව බෑන් කරන්න තරම් දෙයක් වෙන්නෙ කොහොමද කියන එක තමයි ජෝක් එක..
    මාත් ජෝක් එකක් කළේ හරියැ..;);)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ෴සමනලී෴;12935097 said:
    කමක් නැහැ අයියෙ ඔයා ඒකෙන් සතුටක් ලැබුවා නම්. ඇත්තටම මට දුක හිතුනා.

    මම වලියක් පටන් ගත්තෙ නෑ අයියෙ. එයලයි මට බනින්නෙ. :no:

    මම කලින් Community වල ඉදලා නැහැ. චූටි කාලෙ ඉදන් කියෙව්වා. නිසදැස් තමා ගොඩාක් බැලුවෙ. යාලුවෙක් කීවෙ නෑ. මම සින්දුවක් ගන්න ආපු වෙලාවකයි දැනගත්තෙ. :)
    චුටි කාලේ? :nerd: ඒ කියන්නේ 2006 දී වගේ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ෴සමනලී෴;12934615 said:
    හායි

    මම බුද්ධාගමේ අයියෙ :yes:

    බෝම ස්තුතියි හැමෝටම.

    නෑ කිසිම අව්ලක් නෑ.. බුදුදහම ගැන අව්ලක් තියෙනවනම් කෙලින්ම අහන්න ..ඕනෑම දෙයක්...ඔයාටත් කියන්න තියෙන ඕනෙම දෙයක් බය නැතුව කියන්න...ඒ ඒ විදිහට ගැලපෙන්න අපි උත්තර දෙනවා.... බයවෙන්න දෙයක් නෑ... අපි උත්තර දෙන්නම්..බුද්දාගමේ උනත් කමක් නෑ සැක සහිත තැන් තියෙනවනම් අහන්න... තාර්කිකවම

    පේන විදිහටනම් මේක ෆේක්.. ඉස්සරහට බලමුකෝ .. කොහොම උනත්
    ;););)සාදරයෙන් පිලිගන්නවා;););)
     
    Jun 26, 2012
    591
    162
    0
    :(:(:ලොක්ක කටේ විතරක් නෙමෙයි හැමතැනටම මසුරන් දාලා බන්..
    අපේ කොල්ලව බෑන් කරල...:nerd::(:(
    ඒම වුනාම මොකද වෙන්නෙ?

    ඔයාට දැනගන්න ඕනද fake උන් ඇවිල්ල මොනවද කරන්නේ කියල. ඔන්න බලාගන්න. මේක මේ දැන් මගේම thread එකකට දාපු reply එකක්. fake එකකින් ඇවිල්ල. අපිට තරහ යන ඒක සාධාරණයි කියල ඔයාටම තේරෙයි. මේක එකක් විතරයි
    menna profile eka
    http://www.elakiri.com/forum/member.php?u=406563

    menna post eka.
    http://www.elakiri.com/forum/showpos...&postcount=127

    menna mage thread eka
    say woooooooooooooooooooooooow !!!!!!!

    මු මේ දැනුත් මගේ thread එක විනාස කරලා තියන හැටි ඔයාම බලාගන්න. එකම පොස්ට් එක සිය පාරක් විතර දානව
    ඉතිං අයියෙ මම මුකුත් කීවෙ නෑනෙ කාටවත්ම :(

    seems tht writhing style smiler 2 topa & titi. :P
    ???

    මම ඈත්ත නමෙං ඉන්නෙ අක්කෝ.............:)
    මම කීවෙ සමහර අය ගැන

    දැන් නම් මම complain කරපු නිසා ඒ profile එකයි post එකයි අයින් කරල
    ආ ඒක තමා වැඩ කලේ නෑ ඒවා

    Wow! අලුත් උනත් එළකිරි එක ගැන සෑහෙන්න දේවල් දන්නවා වගේ නේද? :D
    අය්යෝ ඔය ෆෙක්‌ ෆෙක්‌ කියන අය ගැන එච්චර හිතන්න එපා, මේකට ෆෙක්‌ අය ගොඩක් එනවා. ඉතිං කට්ටිය පොඩ්ඩක් ඒ ගැන සෙවිල්ලෙන් ඉන්නේ.. විශේෂයෙන් කෙල්ලොන්ගේ නම් වලින් එහෙම ආවම :rolleyes: ඔයා ෆෙක්‌ නෙමෙයි නෙමෙයි ගගා මෙතැන Prove කරන්න කෑ ගැහුවට වැඩක් නෑ.. ඒක කරන්න බෑනේ.. කැමති අය කැමති එකක් හිතාගනී.. ඔයා පාඩුවේ පොස්ට් කරන් ඉන්න. කාලයක් යනකොට කට්ටිය අදුරගත්තම දැනගනියිනේ ෆේක් ද නැද්ද කියල ;) දැනට සුහදව කතා කරානම් හරි...

    ඉතිං මම ඇහුවා ප්‍රශ්න වගයක්.. ඔයා අලුතින් කියල කිව්වනේ.. ඉතිං එකයි ඇහුවේ.. :D

    http://www.elakiri.com/forum/showpost.php?p=12935018&postcount=70
    ඔන්න ;)
    Edit: හරි ඔයාගේ රිප්ලයි එක දැක්ක

    චුටි කාලේ? :nerd: ඒ කියන්නේ 2006 දී වගේ?
    2007දි විතර :)
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ෴සමනලී෴;12935048 said:
    ඔයා ඇයි මට එතකොට කෑගහන්නෙ Fake කිය කිය. ඔයා ආපු මුල්ම දවසෙ ඔයත් Fake කියලා කීවා නම් ඔයාට මොකද හිතෙන්නෙ. අනිත් අය හෑල්ලුවට ලක් කරලා කතා කරන්න එපා. ඔයා හිතන්න මේ ලෝකෙ ඉන්න අනිත් අයත් ඔයා වගේම මිනිස්සු කියලා. හිතක් පපුවක් තියෙන අය. ඔයා විතරක් රජ කරන්න එපා. මේක කාටත් අයිති එකක්. ඇඩ්මින් කිව්වොත් මට යන්න කියලා මම යනවා. මේකෙ ගොඩක් හොද අය ඉන්නවා. ඔයාම බලන්න මේකෙ මුලින් ලැබුන Comment සහ දැන් ලැබුන Comment.

    now you offended me:yes:
    දැන් පලවෙනි එක තමයි මම ඇහුවේ බෘස් ලී ගේ කවුද කියල. ශිෂ්ට සමාජයේ ඕවට කියන්නේ විහිලු කියල. කෙනෙක් දැක්කහම විහිළුවක් කරලා සාමාන්‍ය විදියට පිළිගන්න එකත් අපි අතරේ තියනවා. ඒකට වෙන එකෙක් උත්තර දුන්නේ ඇයි කියල තමයි මම කිව්වේ. ඔබ තුමා/තුමිය ෆේක් කියල කෑ ගහපු එක තැනක් පෙන්නන්න. එක පින්තුරයක් ලයික් කරා. ඒ මගේ පුද්ගලික අදහස පෙන්නන්න. ඔහොම කියනවා නම් මෙන්න අහගන්න.

    අනික මගෙත් පලවෙනි ෆේක් එක දාපු දවසේ කට්ටිය කිව්වේ ඕවම තමයි. පස්සේ ban වුනා. ඇත්ත එක ඒ කියන්නේ මේකට කවුරුවත් ඔහොම කිව්වේ නෑ.

    ආපු පලවෙනි දවස. ත්‍රෙඩ් ගැනයි පෝස්ට් ගැනයි වෙන වෙනම දන්නවා.

    multiple quote කරන්න දන්නවා.
    ටැග් ගැනත් හොඳට දන්නවා.
    උත්තර දීල ඉවරවෙන්න කලින් මල්ටි කෝට් කරලා රිප්ලයි දානවා.
    වයස 19 යි.

    යාළුවා, ඔයා ෆේක් කියල ගොඩක් අයට සාධාරණ සැකයක් තියනවා. ඒ හින්ද ඔහොම යන්. එලි වුනහම ban වෙන්න බැරිය.

    මම කිසිම දවසක මේකේ රජ කරලා නෑ. අඩු තරමේ මගේ අවතාර් එක හදා ගත්තෙත් රෝවින් ට කියල.:lol:

    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම හිතන්නේ මේක ජෝක් එකක් වෙන්න ඇති...;)

    මොකෝ මම වැරැද්දක් හරි කියල නැහැනෙ කොහෙවත්..
    අනිත් එක මම අද වෙනතුරු එහෙම කඩේ යනව කියන වැඩේ කරල නැහැ...මම කොහොමත් ආසම නැති දෙයක් ඒක..
    මම වැරැද්දක් හරි ගස්සන්නවත්, ඔබතුමා කරපු එක අපහාසයට ලක් කරන්නවත් ගියේ නැහැ..මම සාමාන්‍ය විදිහට පෝස්ට් එකකට රිප්ලයි කරා විතරයි..නැතුව කුනුහරප කියාගෙන ඇඩ්මින්ට බැනල, සයිට් එක චා කරල එහෙම දෙයක් කරේ නැහැ..මම කරපු රිප්ලයි එක බලන්න පුලුවන්නෙ හැමෝටම තාම.. ඒක මාව බෑන් කරන්න තරම් දෙයක් වෙන්නෙ කොහොමද කියන එක තමයි ජෝක් එක..
    මාත් ජෝක් එකක් කළේ හරියැ..;);)
    ඔයිටවඩා සින් තියෙනවා බන් මම දැකල තියෙනවා බෑන් වෙච්ච.. රුල් එකක් තියෙනවා බෑන් කරපු එකාගේ පැත්තට කතා කරාම බෑන් කරනවානේ.. සමහර වෙලාවට බෑන් වෙන්නේ වැරැද්ද කරපු කෙනාටත් කලින් අනික් එකා ඉල්ලං කාල :lol: පෝලිමට එහෙම බෑන් වෙච්ච උන් හිටිය... ඇඩ්මින් තීරණයක්‌ අරගෙන බෑන් කරාම ඒක ගැන කතා කරන්න දෙයක් නෑනේ
     
    Nohim Ys

    Well-known member
  • ෴සමනලී෴;12935097 said:
    කමක් නැහැ අයියෙ ඔයා ඒකෙන් සතුටක් ලැබුවා නම්. ඇත්තටම මට දුක හිතුනා.

    දැන් ඉතින් නංගි ඔයා, මගේ හිත රිදවෙන talk දෙනවානේ:sorry:. මම කිව්වද, මම ඒකෙන් සතුටක් ලැබුවා කියලා..:(:(:(:(:(

    මට හිතේ සැකයක් තිබුනා ඔයා වචන හසුරපු විදිහට.ඒකයි මම කෙලින්ම ඇහුවේ.
    නැතුව මම ඒකේන් අමුතු සතුටක් ලැබුවෙ නෑ..:no::no::no::no::no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔයාට දැනගන්න ඕනද fake උන් ඇවිල්ල මොනවද කරන්නේ කියල. ඔන්න බලාගන්න. මේක මේ දැන් මගේම thread එකකට දාපු reply එකක්. fake එකකින් ඇවිල්ල. අපිට තරහ යන ඒක සාධාරණයි කියල ඔයාටම තේරෙයි. මේක එකක් විතරයි
    menna profile eka
    http://www.elakiri.com/forum/member.php?u=406563

    menna post eka.
    http://www.elakiri.com/forum/showpos...&postcount=127

    menna mage thread eka
    say woooooooooooooooooooooooow !!!!!!!

    මු මේ දැනුත් මගේ thread එක විනාස කරලා තියන හැටි ඔයාම බලාගන්න. එකම පොස්ට් එක සිය පාරක් විතර දානව

    oya fake eken awilla moda photo ekak post karana eka ochchra ganan ganne ai ban? Winadi 2 uwa ban. uge post okomath ekka. U balapan ude pandara nagitala diwa ra nobala fake hadan ewata avatar dan owa post karanne payk withara nasthi karan. Api 1 min walin ban kalla danawa makala. Eth u ai enawa.

    Mu sure ekata palliyen kala brain wash wechcha ekek. Naththan ochchra dukak windinne na. Mun machan kelin hithanna bari brain wash wechcha Zombie wage saththu wage. Api machan me wage sathek ge thathweta watichcha ekekta anu kampa karanna ona :D Tharaha ganna nemei.

    Anik eka u ena widiyai normal ID ena widiyai godak wenas. U awith katha karanne na ne api ekka. Ithin nikan inna minissunta fake fake kiyala dangalala wadak na.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ෴සමනලී෴;12935166 said:
    ඒම වුනාම මොකද වෙන්නෙ?

    ඉතිං අයියෙ මම මුකුත් කීවෙ නෑනෙ කාටවත්ම :(

    ???

    මම කීවෙ සමහර අය ගැන

    ආ ඒක තමා වැඩ කලේ නෑ ඒවා

    2007දි විතර :)
    2007 දී එනකොට මුලින්ම සිංදු ද ඩවුන්ලෝඩ් කරන්න ආවේ? එහෙම නැත්තන් community එකේ ත්‍රෙඩ් බල බල හිටියද? එතකොට සිංදු ඩවුන්ලෝඩ් කරන්න ආවේ එහෙමනම් 2007 ටත් කලින්ද?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    You can not force others to admit what you want and keep silent. And you can not force others using insulting language not to take the side of Christians or Muslims. They have their right to talk facts about their religion.
    ElaKiri is a place for intelligent discussions, not for bullys forcing others and insulting them to admit what they want.

    I have warned you several times not to drag even a scientific religious arguments out of Open forum. Here you are going even out of topic on a welcome thread and forcing others to keep silent or admit what you want with insulting words. You are banned.
    finally you did it
    thanks !
     
    Status
    Not open for further replies.