මම අලුතින් ආවේ

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දකින දකින හැම එකටම ෆේක් ෆේක් කිය කිය බොරුවට කෑ ගහන් උනුත් එහෙමමයි නේද ලොක්කා

    Aniwaryen apita ona machan elakiri ekata wadak karana honda content post karana members la. Apita NIC card bala bala real da kiya kiya athulta ganna awashya thawayak na. Anika mehema register wela post ekak dammama fake da real da kiyala hoyanne kohomada? Fake eken awa eka umbala fake da ahuwama ow mama fake kiyala kiyai da? :lol: fake ena eka plan kalla enne, katha kalla allanna ba uge katen. nikan moda wenna epa.

    Mehema giyoth elakiri ekata aluthen katawath enna bari wenawa. Enisa kage hari waraddak dakkoth eka report karanna. Anna ekai wenna ona. Api ethkota action gannawa.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඕකා මම ඔය ත්‍රෙඩ් මුල ඉදලම දාද්දි රිපෝට් කලා.. ඒත් කිසි දෙයක් වුනේ නෑ..
    ඒත් අවුලක් නෑ.. පහු වෙලා හරි බෑන් වුනානෙ..
    :rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕකා මම ඔය ත්‍රෙඩ් මුල ඉදලම දාද්දි රිපෝට් කලා.. ඒත් කිසි දෙයක් වුනේ නෑ..
    ඒත් අවුලක් නෑ.. පහු වෙලා හරි බෑන් වුනානෙ..

    ලොකු සැනසිමක් :yes:
     
    Nohim Ys

    Well-known member
  • අන්න ඒක තමයි හරිම කතාව...
    11.gif

    :D:D:D:D:D:D;);););););););)
     
    33000W

    Member
    hethuwak nathuwa bad rep dunnama machan bad rep thread eke report karpan echchrai. Api action gannawa. Aluth fake ekata rep denna ba.
    fake lokuwata ganan ganna epa ban unta puluwan kattak kala register wela mokak hari thread wala gahala ban wenna witharai. Brain wash wechcha ewun. Paw un ban.
    ඔක්කොමත් හරි. උන් හදන්නෙ මෙතන එක එකා කොටවන්න. ඊට පස්සේ මේකෙම උන් මරාගන්නව.අලුතෙන් එන උන්ට බනිනව. උට වෙන්න ඕනත් ඒකම තමයි. දැන් මේ thread එකේ වෙන්නෙත් ඒකම තමයි. බොරුද මම කියන්නෙ:rofl::rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Aniwaryen apita ona machan elakiri ekata wadak karana honda content post karana members la. Apita NIC card bala bala real da kiya kiya athulta ganna awashya thawayak na. Anika mehema register wela post ekak dammama fake da real da kiyala hoyanne kohomada? Fake eken awa eka umbala fake da ahuwama ow mama fake kiyala kiyai da? :lol: fake ena eka plan kalla enne, katha kalla allanna ba uge katen. nikan moda wenna epa.

    Mehema giyoth elakiri ekata aluthen katawath enna bari wenawa. Enisa kage hari waraddak dakkoth eka report karanna. Anna ekai wenna ona. Api ethkota action gannawa.
    පට්ටම සිද්දිය බං මුන් ෆේක් එකකින් ඇවිල්ල අනික ගෙන් අහනවා උඹ ෆේක් ද කියල :lol: එහෙව් යක්කු ඉන්නේ එකේ.. ඒ ගැන කියල වැඩක් නෑ :rofl:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Captain ජැක් ස්පැරෝ;12935544 said:
    ‍තෝ කොහෙද මෙහේ. :frown: මේ මෙතන මොකද බන් වෙන්නේ. :oo: GT ත් ත්‍රෙඩ් එකට බැහැලා. :eek:
    පොඩි මඩර් කේෂ් එකක්...:baffled::P
    ඒකයි CID එකෙන් බැහැලා තියෙන්නේ...
    පරිස්සමින් පැණි හලපං...
    නැත්තන් උඹවත් බෑන් කරයි ප්‍රසිද්ධ ස්ථාන වල පැණි හැලුව කියලා...
    :baffled:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    elakiricom.png

    යකඩෝ පට්ටම මහන්සිවෙලා ත්‍රෙඩ් එකක් දැම්මත් මෙච්චර ඉක්මනට මෙච්චර views ගානක් ගන්න.. බැනේ....:baffled:
    බලමුකෝ එකෙත් හැටි....:shocked:.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔක්කොමත් හරි. උන් හදන්නෙ මෙතන එක එකා කොටවන්න. ඊට පස්සේ මේකෙම උන් මරාගන්නව.අලුතෙන් එන උන්ට බනිනව. උට වෙන්න ඕනත් ඒකම තමයි. දැන් මේ thread එකේ වෙන්නෙත් ඒකම තමයි. බොරුද මම කියන්නෙ:rofl::rofl:
    හොට කපන්න ඕනේ එකට කොටා ගන්නවට :growl:
     
    33000W

    Member
    ඌ මානසික ලෙඩෙක් බං... :sorry:
    කතෝලික ආගම ගැන චාටර් විදියට ත්‍රෙඩ් දානකොට මම ගොඩක් හොදින් ඌට කතා කරා දේවල් ගැන..
    උගේ කටේම තියෙන්නේ හුයන්නයි පයන්නයි...
    ඊටත් හපන් ෆේක් වලින් ඇවිත් පෝලිමේ රෙප් කපනවා...
    පව්..
    :sorry:
    සමහරුන්ට බැරි එක තමයි උන් කියවන්නෙ:rofl::rofl::baffled:
     
    Status
    Not open for further replies.