1. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    රෝන්ග් නම්බර් ප්ලිස් චෙක් දිස් නම්බර් ඇන්ඩ් රි ට්‍රය අගේන්
  2. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    කොහෙත් එකයි කපනවා දැනගන්
  3. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    me part 2 yanne machan අනේ ඉතින් ඕකනේ බැරි යන්නයි එන්නයි බෑ වැඩකටද යන්නේ උඔ එනටකාට මන් නෑ බායි එහෙනම් කපනව දැනගන්
  4. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    මගේ ජිංග චිකා කෝ යකෝ කපනවා දැනගන්
  5. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    ko araka wahapu eka waren balanna pittala handiyata waren eekath
  6. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 2

    එහෙම කෙහොමද යකෝ අරක වහන්නේ කපනවා කොනක ඉදන්
  7. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒකනේ කියහන්කෝ
  8. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ගැහුවා කියහන්කෝ
  9. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    shaa ubath hitata wadina dewal ne kiyanne aaaaasai අරකිට අලියා කිව්වා කියලා අනේ හු* මං කිව්වා කියලා හිතාගනින්
  10. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මෙන්න මහ රෑ අලි සෙල්ලම් වරෙල්ලා රොන්ග් නම්බර් එකක් ආන්සර් කරලා කියහන්කෝ හොද වැඩේ හැම මගුලටම හොට දානවට
  11. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔන්න ඕකනේ ඉතින් හතුරෙක්ට වුනත් බෝතලයක් එකහමාරක් දීලා ශේප් වෙන්න අනේ රත්තරන් එනවටත් පාඩුයි
  12. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එහෙනම් හරි එක කියපන්කෝ ඇත්ත තිත්තයි මාර ආතල්නේ උඹට එන්නේ යකෝ ටූ කියනේනේ ඩබල් සයිස් කියන එක
  13. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මේකට ඔයත් එකක් පනින්න බැරි වුන එකටයි ඔය තරහ ගිහින් කියෙන්නේ එහෙනම් මෙට පත්තරේ තියෙයි පැන ගිය අලියා නැවතත් සොයා ගනී කියලා හා මචං වෙලාව කලාව කියපන්කෝ එහෙනම් ඔය කරම් ආදරෙයි කියලා දන්නේ අදනේ
  14. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒකනේ බන් අපේ එවුන් බේරගන්න ඕන බලපන්කෝ මූගේ ආදරේ මේ කෙල්ලන්ට අහු වෙන්න එපා
  15. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒකනේ කියහන්කෝ ලොරිය ගියාද තව පොඩ්ඩක් හැන්ගිලා ඉන්නවා නැත්තම් දාගෙන යයි
  16. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒකිව මන් හැංගුව මචං සත්තු වත්තේ ලොරියක් ගියා මේ පැත්තෙන් නැත්තම් ලොරියෙන් බේරගන්න බෑ මේ දවස් වල අලියෙක් නෑ කියලා හොයනවලු
  17. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මහ රෑට එලි බහින්න එපා කොල්ලෝ උඔව අරන් යයි සුදු වෑන්
  18. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මටත් ඕන කියහන්කෝ කමෝන් නටපන් මාත් මේ හති දාගෙන නටනවා
  19. Srimaster

    2012 Oct 3 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    නෑ මාරයි එහෙනම් දැන් සල්ලි දෙන්න වෙයි නැත්තම් බෑන් කරයි

    No contents