1. Srimaster

    2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    කෝ කස්ටිය කියහන්කෝ සද්දයක් දෙන්න
  2. Srimaster

    2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අපෝ අද අපි එනකොටනම් මහරගම හරි වැස්ස ඉක්මන්ට කුඩේ අරන් පලයන් සෝමෝ
  3. Srimaster

    2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

    අපිත් ආවා කියහන්කෝ උම්මා හැමෝටම අද මං සංගීත 2ක් අහනවා මෙතන ග්‍රවුන්ඩ් එකේත් අද සංගීතයක් ඕයේ....
  4. Srimaster

    How to keep a woman happy.... Priceless!

    It's not difficult to make a woman happy. A man only needs to be: 1. A friend 2. A companion 3. A lover 4. A brother 5. A father 6. A master 7. A chef 8. An electrician 9. A carpenter 10. A plumber 11. A mechanic 12. A decorator 13. A stylist 16. A psychologist 17. A pest...
  5. Srimaster

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අම්මට ඉක්කමනටම සනීප වෙයි ඕන දෙයක් කියපන් කොල්ලො අපි ඉන්නවා
  6. Srimaster

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අවුලක් නෑ කියහන්කෝ හා කියහන්කෝ කියහන්කෝ කියහන්කෝ ඕකට මොකටෙයි ලැජ්ජා එහෙනම් දිගටම කියහන්කෝ
  7. Srimaster

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    ඒකනේ කියන්නේ දැන් ඉතින් මල තමා පනිනවා මක්කැයි හිනාවෙන්නේ... කපනවා දැනගන් එකෝ වැඩි වෙලා මචං ... ඒකයි
  8. Srimaster

    2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

    අපිත් ආවා උම්මා... ගොඩ දවසකින් තමයි කවුද අද මේ ෂෝ එක කරන අලුත් මූන සද්දයක් දාමු බලන්න ආඩම්බර නැතුව
  9. Srimaster

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    කියන්න වචන නෑ පින් සහෝදරයා මං පික්චර් එකකුත් හදලා අප් කලා
  10. Srimaster

    2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

    අපිත් ආවා අදත් ගොඩ දවසකින් අද සෝ සෑඩ් නිව්ස් එකක් එකක්යි ආවේ සොරි වෙන්න ඕන අපේ කොල්ලෙක් නැති වෙලා ස්විමින් ෆූල් එකක නාන්න ගිහින්
  11. Srimaster

    Need a van

    වෑන් හයර් කරන අය කවුද ඉන්නේ අපිට මළ ගෙයක් වෙලා අද රෑට ගිහිල්ලා හෙට උදේ එන්න කොහෙමද දන්න අය ඉන්නවනම් අඩුවට සෙට් කරලා දිපන් ගාල්ලේ යන්න තියෙන්නේ හයිවේ එකේ
  12. Srimaster

    Ada EK radio natte ai..??

    හැමදාම අපි ආදරේ කරන රේඩියෝ එක අද කෝ? මං ඊයේ ආවේ නෑ මුකුත් කිව්වාද අද ෂෝ එක නෑ කියලා
  13. Srimaster

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    අපි දොයියනවා අද තමයි අහපු ගූ ම ෂෝ එක කිසි ආතල් එකක් නෑ හු**** ඕක ඉංග්‍රිසියෙන් ෆ* කිව්වට දැනෙන්නේ නැහැනේ ඒකයි සිංහලෙන් කිව්වේ සොරි වෙන්න ඕන That's my feeling
  14. Srimaster

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    මොකක්ද යකෝ අද මේ ෂෝ එකේ තේරැම
  15. Srimaster

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    කෝ බන් අර ඉස්සරහ දොරේ ගහලා තිබ්බා ඇතුලට එනකොට විත් සෝමපාල කියලා දැන් සින්දු විතරනේ කපනවා දැනගන්
  16. Srimaster

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    කපනවා දැනගන් ගේම ඉල්ලන්න මෙතන මන් නැතුව චිකේ ලමයෝ ඒවා කැත වැඩ හා.. හා..චූ කරලා නිදාගනින් අපි එනකොට යනවද තොපි කපනවා දැනගන් ගියොත් එහෙම
  17. Srimaster

    2012 Oct 04 - ElaKiri Radio ! - Cricket Mania Back to Back with Somapaala

    අනේ සෝමේ උ‍ෙඔ මගුල තියාගනින් අද අපි යනවා මැචි එක බලන්න මං උඔට සුද්ද සිංහලෙන් කිව්වා කියලා හිතාගනින් ආතල් නැති ෂෝ වලට අපි නෑ

    No contents