1. Miami-Vice

    කනවා කැවුත්ත

    උංගෙ රට තමයි සුද්දො බලෙන් අල්ල ගත්තෙ
  2. Miami-Vice

    MIKE TYSON vs. JAKE PAUL🥊

  3. Miami-Vice

    මෙහෙ විතරයි කියලා හිතන් හිටියෙ 😂

    වෙනසක් තියෙනව, එහෙ හක, මෙහෙ පු#
  4. Miami-Vice

    අනුරට ආසන සියට අඩු වෙයිලු

    පොඩි වෝනිං එකක් එක්ක දාපං ඕව දානකොට... හේයි! ගානකොට දඩිබිඩි ගාල සද්දෙ අඩු කරගත්ත, නැත්තං රෙදි ලෙප්ට් මගේ :lol:
  5. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    උඹත් බයිඩව ආදර්සෙට අරං බොයිල් වෙන්නෙ නැතුව සංතෝසෙන් ඉඳපං සේකර
  6. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    සේකර, උඹ බොරුවට ලේ පුච්චගන්ඩ එපා... බයිඩ දීල තියෙන්නෙත් ට්‍රම්ප්ට... බලපං බයිඩගෙ මූනෙ තියෙන සංතෝසෙ :lol:
  7. Miami-Vice

    'Alien signal' sent from Mars decoded by an US father-daughter team.

    ඒලියන් ඌගෙ අම්මවත් කරේ තියාගෙන දුවනව මූව සැට් උනොත් :lol:
  8. Miami-Vice

    'Alien signal' sent from Mars decoded by an US father-daughter team.

    මූ වගේ දසම කැ*යෙක් සැට් උනොත් කෝමද? :eek:
  9. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    මළසේකර, උඹ තාම ඇමරිකාවෙද? ගෝතමාලාවටවත් පැන්නෙ නැද්ද?
  10. Miami-Vice

    😎🎬 Mission: Impossible – The Final Reckoning | Teaser Trailer 😎🎥

    තාමත් ඉස්සර වගේ හොඳ ඇක්ෂන් ෆිල්ම්ස් ගහන්නෙ ටොම් කෲස් විතරයි :cool:

    No contents