1. Miami-Vice

    සර්ව බලදාරී දෙවිවරු අනික් ආගම් මැව්වෙ ඇයි?

    @scurvy මෙන්න මූ උඹට චැලේන්ජ් කොරනව :lol:
  2. Miami-Vice

    ට්‍රම්ප්ට සීලරතන හිමිගෙන් සුබ පැතුම්!!!!!!

    ට්‍රම්ප් සීලෙට තැන්කිව් කිව්ව දවසට තමයි හිනාවෙන උඹල ඔක්කොටම ලෙප්ට් වෙන්ඩ වෙන්නෙ
  3. Miami-Vice

    කොහොමද එහෙම වෙන්නෙ ජයශ්‍රී

    ජය ශ්‍රී විතරක් නෙමේ, ඉස්සර ආපු හුඟක් සින්දු නැවත නැවත අහන්න පුලුවන් ❤️ ජය ශ්‍රී එකේ අනුර ලියාන්ගෙ ලොකු බලපෑමකුත් තිබුන පරන සින්දු ලස්සන වෙන්න ❤️
  4. Miami-Vice

    God uh the morning!

    :lol:
  5. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    ට්‍රම්ප් ගොනා ඉවරයි :lol:
  6. Miami-Vice

    ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා.. සංවාද පිටපත් මා සතුයි..

    ලංකාවෙ වෙන්නෙ ඡන්දෙට වියදං කරපු එවුන්ට ආණ්ඩුවෙ ටෙන්ඩර් ටික දීල දාන එක වගේ ඒව... ඒකයි මම අදහස් කරේ... රටේ නීතියක් නැහැනෙ
  7. Miami-Vice

    ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා.. සංවාද පිටපත් මා සතුයි..

    ඒ ක්‍රමය වැරදියි හැබැයි... උං ඩොනේට් කරන්නෙ පස්සෙ නීත්යානුකූල නොවන වාසි ගන්න බලාගෙන
  8. Miami-Vice

    බීමෙ හැකියාව කොහොමද

    වෙරි වෙන එක අවුලක් නම් නොබී ඉදපන්කො
  9. Miami-Vice

    ට්‍රම්ප් කියපු විදියට immigration නවත්තන්න මොනව කරයි කියලද උබලට හිතෙන්නෙ? ග්‍රීන් කාඩ් සිස්ටම් එක කැන්සල් කරයිද?

    ට්‍රම්ප් කියන්නෙ එන්ඩ එපා කියල නෙමෙයි, එන උන්ව ෆිල්ටර් කරනව කියල,

    No contents