1. NEMISIS

    ලංකාවට Apple Car Play වැඩද සිංහලු?

    One of my close friends had a player that supports car play, that was a wired car play device, it was working very well.
  2. NEMISIS

    PFCA Account help එකක් ඕනා

    මම යූස් කරන්නෙ NTB, Private banking තියනවා exchange කරන්න ඕන උනාම ඇප් එකෙන් බැංකුවට මැසේජ් එකක් දානවා ස්පෙශල් රේට් එකක් අරන් මාරු කරලා දෙන්න කියලා එතකොට පබ්ලිශ් කරලා තියන රේට් එකට රුපියලක් දෙකක් සමහර වෙලාවට 3ක් විතර වැඩියෙන් මාරු කරලා දෙනවා "Please exchange $xx, and transfer to my savings...
  3. NEMISIS

    Laptop memory එක ගැන

    ඇන්ටිවයිරස් කීයක් දාලද බන් ඔය ඒ ටිකටම 500MB විතර ගිහින් තියනවානේ ඔය ටික අයින් කරලා ඩිෆෙන්ඩර් එක විතරක් දැම්මා නං 25%ට විතර Ram යූසේජ් එක අඩුවෙයිනේ අලුතෙන්ම Windows දාපු ගමන් malwarebytes දාල ස්කෑන් කරන්නෙ ඇයි. ටික කාලයක් යූස් කරලා නං එහෙම කරාට අවුලක් නැහැ අනික ක්‍රැක් සොෆ්ට්වෙයා හරි එක එක...
  4. NEMISIS

    GPS track

    airtag එක ඔය වගේ ට්‍රැකින් වැඩකට හරියන්නෙ නැහැ එකම ෆෝන් එකෙන් එකම ටැග් එක, එක දිගට ට්‍රැක් කරනවා නං ෆෝන් එකට ඇලට් එකක් එනවා, Air tag එකක් ඔයා එක්කම යනවා කියලා. එතකොට කවුරු හරි එකෙක් පොඩි එකාව ඉස්සුව කියලා හිතපන්, උගෙ ලඟ iPhone එකක් තිබුනොත් ඌට නිකන්ම දැනගන්න පුලුවන් Air tag එකක් තියනවා කියලා, මේ...
  5. NEMISIS

    Induction cooker එකක් ඕනේ අඩුවට කියක් වගේ වෙයි ද හෝධ එකක්

    මම ගනිපු එකේ නං එක එක W ගනන් වලට ඇජස්ට් කරන්න පුලුවන් 100, 300, 500, 1000, 1200, 1400, 1600 වගේ. උඹ යූස් කරයි කියල හිතන පැය ගාන බලලා හදා ගන්න තියෙන්නෙ ඇවරේජ් ගොඩක් වෙලාවට 1000 තමයි යූස් කරන්නෙ සමහර වෙලාවට ඒකෙ අවුලක් තියනවා හැබැයි අඩුවට ගන්න පුලුවන් ඔප්ශන් එහෙමත් තියනවා සාමාන්‍ය Stainless steel...
  6. NEMISIS

    දීකිරි කියන්නෙ මොනවද?

    මම හිතන්නෙ දී කිරි වෙනයි දීකිරි පොල් වෙනයි ඔය දකුණු පලාතෙ තියෙන්නෙ දීකිරි පොල් කියන එක. එක තියෙන්නෙ දෙනියපිටිය පැත්තෙ දික්වැල්ල පැත්තෙ තියනවද දන්නෙ නැහැ හැබැයි ප්‍රසිද්ධම දෙනිපිටිය පැත්තෙ. මම අල්ලපු ගමේ ඉන්නෙ.
  7. NEMISIS

    Induction cooker එකක් ඕනේ අඩුවට කියක් වගේ වෙයි ද හෝධ එකක්

    මගේ ලඟ Prestige එකක් තියනවා (1600W) අවුරුදු 3ක් විතර යූස් කරනවා ඩේලි යූස් කරනවා. ගත්තෙ පොඩි ගානකට ඩරස් එකේ ඔෆර් එකකින් 7000ට වගේ මතක ඉන්දියන් උනාට සෑහෙන යූස් කරා මේක. on off කරන බටන් එක සවත්තු උනා ඒකට බටන් එක රීප්ලේස් කරාම අයෙත් වැඩ කිසි අවුලක් නැතිව
  8. NEMISIS

    වාහන හීන කුඩු.. කොරොල්ලා කෝටි තුන අසල.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

    ගොඩක් ඒව කොළඹින් පිට තියන්නෙ නේද. ඒ කාලෙ කොලඹ පැත්තෙ අයනේ ඕක ගොඩක්ම ගත්තෙ දැන් ඒ ටික රට පුරා පැතිරිලා ඇත්තෙ රීසෙල් කරලා.
  9. NEMISIS

    Radio circuit CXA1619BS (30pin)

    ඕක හදනවා නං මේ ටික කරපන් සේරම කැප් ටික අනිවාර්යෙන් මාරු කරලා දාන්න, electrolytic and non electrolytic ceramic ඒව. කාලයක් තිබ්බ නිසා ඕවයෙ වැලියු වෙනස් වෙලා ඇත්තෙ. ඒක reception quality එකට බලපානවා තව ඕකට amp එකක් ඕන නං PAM8403 කියලා පොඩි මොඩියුල් එකක් තියනවා 3w+3w ගන්න පුලුවන් රුපිල් 100-120ක්...
  10. NEMISIS

    ලංකාවේ solar power system accessories...

    බැටරි එහෙම ගන්නෙ නැතිව සෙල් වෙනමයි BMS එක වෙනමයි ගෙනත් සෙට් කරගත්තා නං වැඩේ ගොඩක් ලාබ වෙයි
  11. NEMISIS

    චීන පොන්නයොන්ගෙ පොන්න technology. සිජිංපියගෙ අම්මට හ්කන්ඩ 🤬🤬🤬🤬

    වැරදි සෙන්සරේ අරං තියෙන්නෙ මෝශන් සෙන්සර් එකක් නෙමෙයි උඹට ඕන PIR සෙන්සර් එකක්. මේක වැඩ කරන්නෙ බොඩි හීට් එකට. සෙන්සිටිවිටි එක ඇජස්ට් කරන්න පුලුවන් බල්ලෙක්ට වගේ ට්‍රිගර් වෙන්නත් ලංකාවෙන් ගන්න තිබුනා 2000ක් විතර වෙද්දි ඕකක් ගෙනත් අර ගෙවල් වලට හයි කරන බෙල් එකක් දාල තිබුනා කාලයක්. මිදුලට කිසි සතෙක්...
  12. NEMISIS

    off-grid සොලාර් සිස්ටම් නැද්ද බං බැටරි නැතුව.....

    තියනවා High PV ඉන්වර්ටර් තියනවා battery less දුවන්න පුලුවන් ඒව, (High PV හැම එකම බැටරිලස් දුවන්න බැහැ, බලලා ගන්න ඕන) ඒවයෙ ග්‍රිඩ් එකත් එක්ක ලෝඩ් ශෙයා කරන්න පුලුවන් ෆීචර්ස් තියන ඒවත් තියනවා, එතකොට බැරි වෙලා හරි අවුව ටිකක් අඩු උනොත්, කෙලින්ම ග්‍රිඩ් එකට මාරු වෙන්නෙ නැතිව, සෝලා වලින් ගන්න පුලුවන්...
  13. NEMISIS

    non කෙබර උත්තර දෙන AI සක්කරයෙක් ඕන

    Generative AI වලින් කන්සෙප්ට් එක අහන එකේ ප්‍රශ්නයක් නැහැනේ කෙලින්ම ගාන දීලා උත්තරේ ගන්න එකේ තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ ගාන දීලා උත්තරේ ඕන නං https://www.wolframalpha.com/ එක යූස් කරන්න. මම හිතන්නෙ උනුත් AI ෆීචර්ස් යූස් කරනවා නමුත් ඕකෙන් එන ගනන් වල උත්තර හරි මේව ChatGPT ගෙන් අහන එකේ ප්‍රශ්නයක් මට...
  14. NEMISIS

    ලංකාවේ solar power system accessories...

    ග්‍රිඩ් එකෙන් චාජ් කරන් යූස් කරද්දි බැටරියෙ සයිකල් යූස් වෙන්නෙ ලයිට් නැති වෙලාවට විතරනේ. එතකොට සෑහෙන කල් යූස් කරන්න පුලුවන් වෙයි (LiPo4 දැම්මොතින්, මාසෙට සැරයක් වගේ හිතලාම බැටරිය යූස් කරා නං හරි) නමුත් off grid ගියොත් බැටරියෙ දවසට සයිකල් එකක් අනිවා යූස් වෙනවානේ, off grid සෝලා වලින් දුවන්නෙ...
  15. NEMISIS

    ලංකාවේ solar power system accessories...

    ෆුල් ඕෆ් ග්‍රිඩ් යන එක පාඩුයිනේ බන් ඔන් ග්‍රිඩ් එකක් ගහලා පොඩි බැටරියකුත් එක්ක ඕෆ් ග්‍රිඩ් ඉන්වර්ටර් එකක් තියාගෙන ඉන්න එක තමයි ලාබම, ග්‍රිඩ් එකෙන් චාජ් කරගෙන පවර් නැති වෙලාවට යූස් කරන්න ඕෆ්ග්‍රිඩ් එකක් ගැහුවට ෆුල් ජෙනරේශන් එක යූස් වෙන්නෙ නැහැ, නමුත් ඔන්ග්‍රිඩ් එකේ අනිවාර්යෙන් ෆුල් ජෙනරේශන් එක...
  16. NEMISIS

    දීකිරි පොල්

    වැලිගම දෙනිපිටිය පැත්තෙ තමයි තියෙන්නෙ
  17. NEMISIS

    Battery for CT 100 Bike

    2700 එකෙත් අවුලක් නෑ වගේ නේද ඒක අවුරුද්දක් වොරන්ටි තියනවා කියන්නෙ අවුරුද්ද කොහොමත් ශුවර්නේ Exide එක ඒ වගේ දෙගුනයක් නේ ගනන්. ඒකත් අවුරුදු 3ක් වගේනේ පුලුවන්. 2700 බැටරිය අවුරුදු එක හමාරක් යූස් කරලා ආයෙත් තව එකක් දා ගන්න පුලුවන් වෙයි එකම ගානට Exide එකට අවුරුදු 3ක වොරන්ටි තියනවා නං ඒක ගන්න එක ලාබයි...
  18. NEMISIS

    ගාලු කොටුවේ tourist only කඩයක් 😠😠😠

    ලංකාවෙ එවුන් එපා කියන්න හේතුවක් ඇතිනේ බන් ඔය පොඩි පොඩි සුකුරුත්තං තියන කඩනේ, ලංකාවෙ එවුන් ඕවයින් සුවිනියර් ගන්නෙ නැහැ , නිකන් අතගාල බලලා යනවා නැත්තං අපෝ මේවයෙ ගනං කියලා යනවා සුද්දො එහෙම නැතිව ඇති ඔන්න හෙනම අත්‍යාවශය දෙයක් ඔහොම විකුනනවා නං ඔහොම වීඩියෝ කරං දැඟලුවට කමක් නැහැ මිරිස්ස පැත්තෙ එහෙමත්...

    No contents