කලවම් ලේ තියෙනවා ඇති සමහර පිරිසකට. ඒ වුනාට ඉන්දියාවේ අයගෙයි අපේ අයගෙයි ගති ගුණ එහෙම බැලුවම පැහැදිලි වෙනසක් තේරෙනවා. ඒවා ලේ වලින් එන දේවල් :P ඒ නිසා ඉන්න හැමෝගෙම කලවම් ලේ කියලා කියන්න බෑ :cool::cool:
මට ජාතිවාද වැඩක් නෑ. මට පෙන්නන්න බැරි එකම දේ ආගමික වශයෙන් රටවල් ආක්‍රමණය කරන එක. මම ඒ දේ නම් එක...