1. ^Night Fury^

    Help my Brother's Son

    ඉක්මන් සුවය ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා නෙබුවෝ :yes:
  2. ^Night Fury^

    Earth, for 5 seconds without oxygen :O

    එහෙම වෙන්න නම් O element එකම නැති වෙන්න ඕනේ :baffled::baffled:
  3. ^Night Fury^

    බුදු අම්බෝ ශේෂාද්‍රි බුදුපිළිමෙට පස්ස හර

    ප්‍රශ්නය තියෙන්නේ ඒක ගන්න අය කරන දේවල් මිසක් අරගන්න එක නෙමෙයි. කසාදයක් බැඳලා පන්සලකට ගිහින් මලක් පූජා කරලා බුදුන් වඳින එකේ වැරද්දක් කියන්න බෑ. නමුත් සහෝදරයා ඉහත සඳහන් කරලා තියෙන දේවල් වුනා නම් ඒක ගැන තව පාරක් හිතන්න වෙනවා :yes::yes:
  4. ^Night Fury^

    බුදු අම්බෝ ශේෂාද්‍රි බුදුපිළිමෙට පස්ස හර

    අනේ බං උඹලාට වෙන දෙයක් ඇත්තේම නැද්ද? යකෝ පලයන්කෝ රුවන් මැලි සෑය, අවුකන, සමාධි පිළිම බලන්න. කී දාහක් නම් බුදු පිළිමෙට පිටු පාලා ඉන්නවාද? ගංඟාරාමෙය ගිය එවුන් දන්නවා වඳින්න ඉඳගත්තත් බුදු පිළිම කීපයක් පිටි පස්සෙන් තියෙනවා කියලා. යකෝ එහෙම බැලුවොත් වැඳලා ඉවර වෙලා ආපස්සට යන්න වෙන්නෙත් පස්සෙන් පස්සටනේ...
  5. ^Night Fury^

    ජනශක්ති හිඟන්ෙනා

    මචං ලීසින් එක අනිවා ගෙවන්න ඕනේ කන්ඩෙම්ඩ් වුනා හෝ නැතා :dull::dull:
  6. ^Night Fury^

    ජනශක්ති හිඟන්ෙනා

    ඒ පල ඩෝ නිකන් ඉංග්‍රීසියෙන් ගැහුවා කියලා හෙන වැඩේද? :rofl::rofl: උඹලා ගෙවන්න බැරි වුනාම බොරු කේස් දාලා ඒ පිටින් නොගෙවනවා කියලා අද ඊයේ නෙමෙයි දන්නේ. උඹලාට පොලිස් රිපෝර්ට් එකේ තියෙන විදියට ඇයි කරන්න බැරි? දැන් උඹලා වෙන එකෙක් දැක්ක දෙයක් පිළිගන්නවා පොලිස් වාර්ථාවට පිටින්? එහෙමනේ දැන් කියන්නේ? එතකොට...
  7. ^Night Fury^

    Earth, for 5 seconds without oxygen :O

    5 seconds නෙමෙයි බං සමහර දේවල් නම් ජීවිත කාලේම Oxygen නැතත් වෙන්නේ නැති පට්ටපල් බොරු :P:P
  8. ^Night Fury^

    අපෝ චාටර් බං. උඹ ඉංග්‍රීසියෙන් මහ ලොකුවට ගැහුවාට වැඩක් නෑ උඹලාගේ කම්පැනි එක චාටර්. එකෙක්...

    අපෝ චාටර් බං. උඹ ඉංග්‍රීසියෙන් මහ ලොකුවට ගැහුවාට වැඩක් නෑ උඹලාගේ කම්පැනි එක චාටර්. එකෙක් දෙන්නෙක් නෙමෙයි කියන්නේ. ජාති ජාතිත් මම නම් වෙන අයට කියන්නේ නෑ ජන ශක්ති එකේ දාන්න කියලා. ඔය පුතා එලෙව්ව කේස් එක නෙමෙයි, වෙන ගොඩක් කේස් තියෙනවා උඹලාගේ කම්පැණි එකෙන්. යකෝ සල්ලි දෙන්න බැරි නම් කම්පැනි නොකර ඉන්න...
  9. ^Night Fury^

    ලෝකයේ හොඳම චිත්‍රපටය ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞ&#3501

    හඬ කවලා යකෝ තිබ්බේ :P:P බුද්ධ චරිතය ගැන සමහර කාරණා නම් වෙනස් කරලා තිබ්බා. ඒ ඇරුණාම ෆිල්ම් එකේ වැරැද්දක් නෑ.
  10. ^Night Fury^

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    :rofl::rofl: මචං මැතිව්ස්ට බෝලෙකට එකක් දාගන්න බැරි එකෙක් නම් මම ඔය කතාව කියන්නේ නෑ. මූට හොඳට පුලුවන්කම තිබ්බා. යකෝ පවර් ප්ලේ එකම මූ කෑවානේ :angry::angry: හොඳම වැඩේ තමා කමන්ටේට් කරන එකෙක් 31 වෙනි ඕවරේදි අහනවා අනිකාගෙන් දැන් පවර් ප්ලේ එක කොහොම වෙයිද දන්නේ නෑ. කවුරු බෝල් කරයිද හෙනම ගේමක් යයි නේද...
  11. ^Night Fury^

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    එකෙන්ම බං. එහෙම නැතත් එක ගාණෙ ගැහුවාත් ඔයිට කලින් ඉවර වෙනවා. කොහෙද ඉතින් අපේ මැතිව්ස්ට එහෙම බෑනේ බං එහෙම ගැහුවම හරි නෑලුනේ :rofl: ඒ නිසා බෝල 31කින් ලකුණු 8ක් විතරක් ගැහුවා :P මෙන්ඩා හිටියේ නැත්තම් ඕකත් කාලා :dull::dull:
  12. ^Night Fury^

    ෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

    මැච් එක පට්ට වුනාට අපේ එවුන් විහින්මයි බං ඒ තත්වෙට ඇදගත්තේ අල්ල අල්ල ඉඳලා :rolleyes::rolleyes: අද මැච් එකේ මාලිංගයා විකට් දැම්මට වැඩක් නෑ මැච් එකේ කිසි ප්‍රෙශර් එකක් තිබ්බේ නෑ උන්ට. ඒ වෙලාත් මාලිංගයට නෙලුවනේ ලොල් වෙන්න :rofl::rofl: අපේ එවුන් ඕනේ දවසට ගහන්නේ නෑ. එපා දවසට ගහනවා :lol::lol: අපේ...
  13. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මම හැක් :yes::yes: වැඩිය ගහන්න බැරි හැක් එකක් දාලා තියෙන්නේ. නැත්තම් අහු වෙනවානේ :cool::cool:
  14. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    කනා හැක් කියන්නේ ඕවාට තමා :lol: හැපන්ස් ඕල් ද ටයිම් :P දැන් රිදිලා දූවගෙන එයි :cool:
  15. ^Night Fury^

    sachith19920726 රූම් ගිහින්

    යකෝ ඔය පරණ කතාවක් මූ සචියගෙ නම දාලා කියලා තියෙන්නේ :rofl::rofl:
  16. ^Night Fury^

    මිහිපිට දෙවිවරු

    අඩෝ මේ වගේ උදවිය ඉන්නවා කියලා දකින්න ලැබෙන එකත් ලොකු දෙයක්. ඉස්සර ලංකාවේ හිටිය බුද්ධදාස් කියන රජතුමාත් මේ වගේම සත්තුන්ට වෙදකම් කරලා තියෙනව :yes::yes:
  17. ^Night Fury^

    නත්තල් තොරණ

    උඹව දැක්ක කල් :baffled:
  18. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    හූ හූ. අපිව මානසිකව වට්ටන්න කියන කතා වලට දැන් රැවටෙන් නෑ :cool::cool:
  19. ^Night Fury^

    නත්තල් තොරණ

    ඉතින් බං ගැලපෙන්නේ නෑනේ :P:P තොරණක් වුනාම ඒ දේවල් නැත්තම් කම්ප්ලීට් නෑනේ :P

    No contents