මං දමා ඔබ එදා මගේ හිතින් නික්මිලා
හැංගිලා ඇයි ඔයා ආදරේ හැරදමා
ඔබ සිහිවෙද්දි ඉනු කඳුළු හංගා
නෙතු හොර රහසේ පිස දැම්මේ මා
මගෙ හිතින් වෙන් වෙන්න කාරණා
තාම දන්නෑනේ මා..............
ඔබ එනකල් තනියෙන් ඉඳලා
හිත හොඳටම අද මුලා වෙලා
තව සැරයක් ඇවිදින් සොයලා
යනවද හිත හදලා..............
කොයි...