දැන් මෙතෙන්ට රට්ටු ඕනේ නෑනේ නේද..? :Pඅනික මටනම් ටකයකින් ඇති වැඩකුත් නෑනේ නේද ???:P:rofl: ඔයාට වගේ :lol:
මේ ඒක නෙවේ මේ අහන්නකෝ..... ඔයා දන්නවද දෙයක්.. ?? දැන් මම ඔයාව දකින වාරයක් වාරයක් පාසාම මට "ටකේ" තමා මතෙකෙට එන්නේ....:baffled::rofl:කමක් නෑනේ...?? :lol::lol:
ඒ හන්දා අද ඉදන්..... ඔයාගේ...