1. minipura

    EK Married Club-13

    පට්ට බන් එතන වැඩකරන අපේ උන් සමහර වෙලාවට පට්ට කුනුහරපෙන් උන්ට බනිනවා උන් ඉන්න තැනම.:lol:
  2. minipura

    EK Married Club-13

    :sorry: නිකන් බොරු එපා. :rolleyes:
  3. minipura

    EK Married Club-13

    එපා රෙපා අතේ එවපන්. මම ටවුමට ගිහින් ගන්නම් උගෙන්.:)
  4. minipura

    EK Married Club-13

    නෑ හලෝ උන්ගේ චයනු වැඩියි. කතාකරනකොට කටින් කෙලත් විසිවෙන සයිස්.:eek:
  5. minipura

    EK Married Club-13

    :lol::lol:
  6. minipura

    EK Married Club-13

    ;) :frown:
  7. minipura

    EK Married Club-13

    දීපන්, දැන් දන්න ටිකත් බැරිවේගෙන යන්නේ......:yes:
  8. minipura

    EK Married Club-13

    නෑ බන් අර ස්පැනිශ් හුයන්නල සුද්දගේ භාශාව කියන්නේ අමුතු විදියට බන්.:eek:
  9. minipura

    EK Married Club-13

    රිලා මූන කියුවනම් ඔයාට.:P
  10. minipura

    EK Married Club-13

    හොඳින්...:cool::)
  11. minipura

    EK Married Club-13

    පෙන් එකකට දාගන්න ඕනි වාහනේ යනකොට අහන්න.:cool:
  12. minipura

    EK Married Club-13

    ඔයා සමයන් කියවනවා මම මේ දවස්වල සේරම බිස්නස් කරන්නේ ෆොරිනස්ල ඉන්න සයිට් දෙකක් එක්ක. ඉන්නේ ස්පැනිශ්, ඉන්දියන් උන්. දවසට දහපාරක් විතර මට කෝල් කරනවා එක එක ඒවට. පට්ට ආතල් උන් කියනදේ මට තේරෙන්නේ නෑ, මම කියන දේ උන්ටත් එහෙමම ඇති......:lol: යන්තම් මේල් වලින් වැඩේ ගොඩදාගන්නේ.....
  13. minipura

    EK Married Club-13

    ඇයි කනේ මයිල්, වඳුරු මූන....:lol:
  14. minipura

    EK Married Club-13

    :cool::cool:
  15. minipura

    EK Married Club-13

    උඹට විතරයි තේරුනේ....:lol:
  16. minipura

    EK Married Club-13

    නොදන්න ඉන්ගිරිසියට ගිහින් වරිගේ නහ ගනීද.... මේ අපි වගේ උන්නනන් ඉවරනේ....;)
  17. minipura

    EK Married Club-13

    :frown:
  18. minipura

    EK Married Club-13

    :baffled: ලොකු ඉන්ශුවරන්ස් එකක් දාල තියපන්.
  19. minipura

    EK Married Club-13

    අප්පද බොල අද දෙපැත්ත මාරුකරගත්තද......:rolleyes::rolleyes: බලාගෙන කකුල.:P
  20. minipura

    EK Married Club-13

    පරිස්සමින් බන්, දැන් නම් බයයි. වැඩිය තෙල්, මස් බිත්තර කන්න එපා. ලොක්කගේ පන්තියේ පුතෙක් ගේ තාත්තා මැරිලා. කිසි ලෙඩක් නැතිව ගහක් ගලක් වගේ හිටියේ. පෙරේද හවසත් අපි හම්බවුනා. රෑ නිවුස් බල බල ඉන්නකොට ගැස්සිල්ලක් ආවලු එහෙමම මැරිල වැටිල. දැන් අපි කට්ටියම එහේ ගිහින් ආවේ. හාට් ඇටෑක් එකක් කියලලු කියුවේ....:(

    No contents