EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ හලෝ උන්ගේ චයනු වැඩියි. කතාකරනකොට කටින් කෙලත් විසිවෙන සයිස්.:eek:

    umba huyanu basawen amathapan un contract ekath nawaththala yai yanna ratin :lol:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ හලෝ උන්ගේ චයනු වැඩියි. කතාකරනකොට කටින් කෙලත් විසිවෙන සයිස්.:eek:
    හොද වෙලාවට phone එකෙන් නේද? නැත්නම් ඔයාට හොයා ගන්න බැරි ලෙඩක් ආයෙම හැදෙනවා....:eek::eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දිගට හරහට කඩු පාරවල් කාල තුවාල වෙලා වේදනාවෙන් මෙතනට ආපුවම මෙතන එව්වොත් උඩ පැන පැන කොටනවා :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවසානේ මට ඉංගිසියෙන් කතා කරන්නත් නැහැ..අනිත් අය කතා කරන්නෙත් නැහැ...කොහෙද...බැහැනේ මෙයාලා එක්ක
    :sorry:
    අනේ මටනන් ඔය කඩ්ඩෙන් වනන්න දැනෙන්නේ නෑ...ඒකයි සද්ද නැතුව ඉන්නේ...:sorry:
    නිකන් බොරු එපා.
    umbata mathakada podi kaale yes no alright kathaawa ? :lol:
    :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දිගට හරහට කඩු පාරවල් කාල තුවාල වෙලා වේදනාවෙන් මෙතනට ආපුවම මෙතන එව්වොත් උඩ පැන පැන කොටනවා :(
    කියලා වැඩක් නෑ...දැන් අර යුද්දෙදි පාවිච්චි කරන කඩු පාරවල් වලක්වන පලිහද මොකද්ද එකක් හොයාගන්න වෙනවා..:sorry:
    නිකන් බොරු එපා.
    බොරු නෙමෙයි මෙයා..:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    umba huyanu basawen amathapan un contract ekath nawaththala yai yanna ratin :lol:
    පට්ට බන් එතන වැඩකරන අපේ උන් සමහර වෙලාවට පට්ට කුනුහරපෙන් උන්ට බනිනවා උන් ඉන්න තැනම.:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පට්ට බන් එතන වැඩකරන අපේ උන් සමහර වෙලාවට පට්ට කුනුහරපෙන් උන්ට බනිනවා උන් ඉන්න තැනම.:lol:

    :rofl:: rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama yanawa gud nite...love u all...

    MC eke mithrathwaya sadaathanikai...meke yalukam bindinna katawath baa :D hamoma eka pawulak wage hama detama ekaa wage muhuna denawa...:D kotawanannta idak na meke :yes:
     
    Status
    Not open for further replies.