උඹ විජේදාසට දෙන credit එක හඳුන්නෙත්තිට දෙන්න නැති එකෙන් පැහැදිලිවම පේනවා කාටද කඩේ යන්නෙ කියල
උඹ කොච්චර වහන්න හැදුවත් පස්සෙ එලි වෙයි විජේදාස, රනිල්, මහින්ද deal එක මොකද්ද කියල
අනිවා.. බැඳුම්කරේ කලේ රනිල්නම් ඌත් හිරේ යන්න ඕනෙ. ඒ වගේම CSN එක දාන්න යෝශිතට සල්ලි ලැබුනෙ කොහෙන්ද කියලත් හොයල ඌවත් හිරේ...