විජේදාස රාජපක්ශගෙ කේස් එක?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි විජේදාස රවී හොරකන් කරල ඔප්පු උනා කියපු තැන පෙන්නපන් :yes::yes::yes::yes:

    මොන ජාතියෙ මොට්ටයෙක්ද බන් උබ....මෙහෙම බලු වෙන්ඩ එපා ප්‍රසිද්දියෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් රවී හොරකම් කලා කියල ඔප්පු වෙලා තියෙන්නෙ මොන කොමිසමෙන්ද ??:confused::confused:

    කොහොමද unp කාරයන්ගෙ බබා පාර්ට් එක...මොකූත් දන්නෙ නැ....:lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇත්ත කතාවෙ මහින්ද නැ..එහෙම එකක් නෙමේ වෙලා තියෙන්නෙ...

    රවියට අයින් වෙන්ඩ උනේ විජේදාස නිසා...නිතිපති දෙපාර්තමේන්තුව ලස්සනට රාජකාරි කරා කොන්ද කෙලින් තියාගෙන...ඒක රටම දන්නවනෙ, ඒක නිසා රවීට යන්ඩත් උනා...ඔය බැදුම්කරේ මීලග ලිස්ට් එකේ ඉන්න මලික් සමරවික්‍රම,කබීර් හශීම් සහ අගමැති රනිල්...ඔය සෙට් එකත් බැදුම්කර කොමිසම ඉස්සරහට ගෙනත් නිතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරපු ගමන්....රවිට උන දේ අනික ඔය රනිල්, මලික් සහ කබීර්ලට වෙනව....ආන්න ඒක නතර කරගන්ඩයි...මහින්දව පෙන්නල විජේදාසව එලවන්ඩ හදන්නෙ...

    අම්මටහුඩු නයා....
    ඒකයි මේ... වෙනස.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොහොමද unp කාරයන්ගෙ බබා පාර්ට් එක...මොකූත් දන්නෙ නැ....:lol::lol::lol::lol::lol:

    ඉතින් උබත් බබානෙ .රාජපක්ශල හොරකම් කරා කියල උබ දන්නෙ නෑ එතකොට .පුදුම වහල් බයියෙක්නෙ :shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මටහුඩු නයා....
    ඒකයි මේ... වෙනස.

    :yes::yes::yes:ඕකයි සීන් එක ....වෙන කිසිම දෙයක් නැ....බැදුම්කර මගඩිය එලිවෙන එක නවත්තන්ඩයි විජේදාවසව එලවන්ඩ හදන්නෙ...
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    එහෙමද රනිලට කෙලවීම වලක්කා ගන්ඩ උබල වගේ කුක්කො දගලන දැගලිල්ලක්....බය වෙන්ඩ එපා රනිල මහ බැකුව හොරා කෑවට අනිව බඩු පැකට් වෙනව....ඒකට විජේදාස එලෝල වලක්කා ගන්ඩ බැ බන්...

    නිකන් බයිල කියන්නෙ නැතුව point එකට කතා කරපන් බන්

    උඹ මොකටද ඔච්චර විජේදාසට කඩේ යන්නෙ

    පැහැදිලිවම ඌ ආණ්ඩුව ඇතුලෙ ඉඳන් මහින්දගෙ කොන්ත්‍රාත් එකක් කරන නිසානෙ. මොකද අපි පැහැදිලිවම දන්නවන උඹට පඩි ගෙවන්නෙ නුවන් නිරෝධ කියල

    රවියව හිරේ යවනවම් අපිත් කැමතියි, ඒත් ඒ එක්කම මහින්දත් යන්න ඔනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් උබත් බබානෙ .රාජපක්ශල හොරකම් කරා කියල උබ දන්නෙ නෑ එතකොට .පුදුම වහල් බයියෙක්නෙ :shocked::shocked::shocked:

    කලිනුත් ඇහුවනෙ රාජපක්ශල හොරා කෑව කියල ඔප්පු වෙලා තියෙන්නෙ කොහෙද කියල...උබ unp කික්කි උනාට අපි මොකද කරන්නෙ....උබට ඔන දේවල් වෙන්නෙ නැ...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කලිනුත් ඇහුවනෙ රාජපක්ශල හොරා කෑව කියල ඔප්පු වෙලා තියෙන්නෙ කොහෙද කියල...උබ unp කික්කි උනාට අපි මොකද කරන්නෙ....උබට ඔන දේවල් වෙන්නෙ නැ...

    ඉතින් මාත් කලින් ඉදන්ම අහන්නෙ රවී හොරකන් කලා කියල ඔප්පුවෙලා තියෙන්නෙ කොහෙද කියල තමා පොන්ස් :D:D
     
    කවුද විජේදාස්ට කඩේ ගියෙ...අපි මම කියුවෙ වෙන්ඩ යන දේ....බැදුම්කර මගඩියෙන් අගමැති රනිල් රවි මලික් කබීර් වගේ පල් හොරු සෙට් එක බේර ගන්ඩ විජේදාසව අයින් කරන්ඩ හදනව.....

    මහින්ද හොරකම් කරල තියෙනව නම් නිතිය කිරියාත්මක කරාට මට ප්‍රශ්නයක් නැ....ආවෙ හොරු අල්ලන්ඩනෙ....කෝ අල්ලපු හොරු?????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉතින් මාත් කලින් ඉදන්ම අහන්නෙ රවී හොරකන් කලා කියල ඔප්පුවෙලා තියෙන්නෙ කොහෙද කියල තමා පොන්ස් :D:D

    උබ වගේ unp කික්කියන්ට කියල දෙන්ඩ මට උවනාවක් නැ බන්....රටම දන්න දේ මු දනනෙ නැ බබා....:lol::lol::lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    උබ වගේ unp කික්කියන්ට කියල දෙන්ඩ මට උවනාවක් නැ බන්....රටම දන්න දේ මු දනනෙ නැ බබා....:lol::lol::lol::lol:

    ඉතින් මුලු රටම දන්නව රාජපක්ශල හොරකම් කලා කියල උබ දන්නෙ නෑ පුදුම වහලෙක්නෙ :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් මුලු රටම දන්නව රාජපක්ශල හොරකම් කලා කියල උබ දන්නෙ නෑ පුදුම වහලෙක්නෙ :):)

    රටම දන්නව නම් හොදයි ඉතින් උබ මොනාද මට කියන්නෙ ගොබිලො...:lol::lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇවන්ගාඩ් වලින් හම්බුනානම් ඔප්පු කරන්ඩ එපැයි දෙයියනේ...උබල ඔක්කොම කටින් බතලනෙ බන්...කට ඇරියොත් ගිරවු වගේ කියවනව ඇහින් දැක්ක වගේ...කොහොදෙ ඔප්පු කරේ ඇහුවම බල්ලො වගේ මාරු වෙන්වා...මොන ජාතියෙ ජීවිතද බන් මේ....:confused::confused:

    ඉතින් රනිල් රවී හොරකන් කරානම් ඔප්පු කරපන්කො .බොරුවට එලකිරියෙ බෙරිහන් දෙන්නෙ :D:D:D

    ඔය ඔප්පු වෙලා තියෙන්නෙ...ආයෙ මොනාද කියවන්නෙ... බල්ලවගේ ගෙදර ගියෙ...තව තියෙන්නෙ කුඩුවට දාන එක...ඒක උබලගෙ පාන්ඩුවෙන් නොකරොත් 2020 කූඩු තමා..

    QUOTE=skymicro;22076142]
    මට පොඩ්ඩක් පෙන්නන්න ඔප්පු වෙච්ච තැනක් . තාම පරීක්ශන කරනව කියලනෙ කිව්වෙ .කව්ද ඔප්පු වෙලා කිව්වෙ කොතනදිද:confused::confused::confused::confused:
    [/QUOTE]

    ලොල් තව විහිලු සපයපන්...උබල වගේ unp කික්කියන්ට වෙන කියන්ඩ දෙයක් නැ...රවිය හොරා කියල ඔප්පු වෙලා නැල්ලු....ඔන්න unp කික්කියන්ගෙ ලොජික් ...නොදකින්...

    ඉතින් උඩ පනින්න දෙයක් කිව්වෙ නෑනෙ සරල ප්‍රශ්නෙ කොහෙද ඔප්පු වෙලා තියනව කියල තියෙන්නෙ .ඒක දාපන්කො මටත් බලන්න :yes::yes::yes::yes:

    උබ හිතාගෙන හිටපන් රවිය හොද එකා..හොරා කාල නැ කියල වැඩේ ඉවරයි..රවිය ඉල්ලා අස්වෙලත් ඉවරයි....මූ අහනව කොහෙන ඔප්පු උනේ කියල....ඔන්න ඔකයි උබල වගේ unp කික්කියන්ගෙ තත්වෙ...

    ඉල්ලා අස් වුනා කියන්නෙ ඔප්පු උනා නෙමෙයිනෙ .මන් අහන්නෙ උබ කිව්වනෙ ඔප්පු වෙලා තියනව කියල ඔප්පු උනේ කොහෙද පෙන්නපන් ඉතින් . සරල භාශාවෙන් උබ කියපු ඔප්පු උන කතාව කොහෙද තිබ්බෙ

    අස් උනේ ආසාවට ..ගෙදර අයත් එක්ක ෆන් එකේ ඉන්ඩ...ඇයි බන් මෙහෙම ගොන් කතා අහන්නෙ....උබ හෙන බූරුවෙක්නෙ බන්....ඔච්චරම බලු වෙන්ඩ එපා....උනේ මොකක්ද කියල දන්නෙ නැත්තන් කරුනාකරල කටවගගෙන හිටපන් බන්....

    ගෙදර ගියෙ නෑනෙ .පාර්ලිමේන්තු එනවනෙ .මන් අහන්නෙ උබම කිව්වනෙ ඔප්පු උනා කියල .කොහෙදිද කාටද ඔප්පු උනේ . මේ පොඩි දේ තේරෙන්නෙ නැද්ද බන් .මොකෙක්ද උබ මේකට උත්තරයක් දෙන්නැතුව වෙන වෙන මගුල් කියවන්නෙ

    උබෙ වගේ හරකෙක් ගොන් ප්‍රශන ඇහුවට මම කවදාවත් උත්තර දෙන්නෙ නැ....රවි ඇයි ගෙදර ගියෙ කියල හැමෝම දන්නව උබ නොදැන ඉන්ඩ බැනෙ...නිකන් නොදන්නව වගේ බබා පාට් දාන උබලවගේ unp ඔලමොට්ටලයන්ට කියල දෙන්ඩ යන්ඩ මට කිසිම උවමනාවක් නැ...
    :lol::lol::lol::lol::lol::lol:
    දැන් ඉතින් පැනල යන්න එපා .ඔප්පු උන තැන පෙන්නපන් මා පුතී. ඇමති කමෙන් අයින් උනේ පරීක්ශණ වලට පහසුවක් වෙන්නලුනෙ .නැතුව කවුරුත් කිව්වෙ නෑනෙ ඔප්පු වෙලා අයින් උනා කියල :D:D:D

    ලොල් පට්ට unp මීහරකෙක්....කාට හරි unp ගොන්නු මොන වගේද බලාගන්ඩ් ඔනෙ නම් මෙන්න උදා හරනය.... රටම දන්නව මු දන්නෙ නැ..හරියට රවී වගේ....මොකුත්ම දන්නෙ නැ...

    ඉතින් මටත් කියන්න පුලුවන්නෙ මහින්ද,බැසිල්,ගෝඨා ,නාමල්,යෝශිත,විමල්,ශිරන්ති, හොරකන් කලා රටම දන්නව උබ දන්නෙ නෑ කියල :shocked::shocked::shocked::shocked::shocked:

    කොහෙද බන් එහෙම එකක් ඔප්පු වෙලා තියෙනෙන් මොන කොමිසම ඉස්සරහද???

    ඉතින් රවී හොරකම් කලා කියල ඔප්පු වෙලා තියෙන්නෙ මොන කොමිසමෙන්ද ??:confused::confused:

    කොහොමද unp කාරයන්ගෙ බබා පාර්ට් එක...මොකූත් දන්නෙ නැ....:lol::lol::lol::lol::lol:

    ඉතින් උබත් බබානෙ .රාජපක්ශල හොරකම් කරා කියල උබ දන්නෙ නෑ එතකොට .පුදුම වහල් බයියෙක්නෙ :shocked::shocked::shocked:

    කලිනුත් ඇහුවනෙ රාජපක්ශල හොරා කෑව කියල ඔප්පු වෙලා තියෙන්නෙ කොහෙද කියල...උබ unp කික්කි උනාට අපි මොකද කරන්නෙ....උබට ඔන දේවල් වෙන්නෙ නැ...

    ඉතින් මාත් කලින් ඉදන්ම අහන්නෙ රවී හොරකන් කලා කියල ඔප්පුවෙලා තියෙන්නෙ කොහෙද කියල තමා පොන්ස් :D:D

    උබ වගේ unp කික්කියන්ට කියල දෙන්ඩ මට උවනාවක් නැ බන්....රටම දන්න දේ මු දනනෙ නැ බබා....:lol::lol::lol::lol:

    ඉතින් මුලු රටම දන්නව රාජපක්ශල හොරකම් කලා කියල උබ දන්නෙ නෑ පුදුම වහලෙක්නෙ :):)

    රටම දන්නව නම් හොදයි ඉතින් උබ මොනාද මට කියන්නෙ ගොබිලො...:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කවුද විජේදාස්ට කඩේ ගියෙ...අපි මම කියුවෙ වෙන්ඩ යන දේ....බැදුම්කර මගඩියෙන් අගමැති රනිල් රවි මලික් කබීර් වගේ පල් හොරු සෙට් එක බේර ගන්ඩ විජේදාසව අයින් කරන්ඩ හදනව.....

    මහින්ද හොරකම් කරල තියෙනව නම් නිතිය කිරියාත්මක කරාට මට ප්‍රශ්නයක් නැ....ආවෙ හොරු අල්ලන්ඩනෙ....කෝ අල්ලපු හොරු?????

    විජේදාස මෙච්චර කල් නැට්ට පුකේ ගහන්ද හිටියෙ?

    සුනිල් හඳුන්නෙත්ති ඔය case එක ඇද්දෙ නැත්නම් විජේදාස කරයි පකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    QUOTE=skymicro;22076142]
    මට පොඩ්ඩක් පෙන්නන්න ඔප්පු වෙච්ච තැනක් . තාම පරීක්ශන කරනව කියලනෙ කිව්වෙ .කව්ද ඔප්පු වෙලා කිව්වෙ කොතනදිද:confused::confused::confused::confused:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෙන්න මු ලිදේ වැටිල....පතුලටම වෙලා හිටපන්....:yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    විජේදාස මෙච්චර කල් නැට්ට පුකේ ගහන්ද හිටියෙ?

    සුනිල් හඳුන්නෙත්ති ඔය case එක ඇද්දෙ නැත්නම් විජේදාස කරයි පකක්

    ආ... ඔව්... ඔව්...
    එදා ඉඳලම ඩීල් එක දෙන්න හැදුවෙ,
    ජ.වි.පෙ. සැට් එක කෑගහල ඒක යටවෙන්න දුන්නෙ නැහැ...
    අම්මෝ ටොයි සැට් එක ගහපු දහන්ගැට කන්දරාවක්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විජේදාස මෙච්චර කල් නැට්ට පුකේ ගහන්ද හිටියෙ?

    සුනිල් හඳුන්නෙත්ති ඔය case එක ඇද්දෙ නැත්නම් විජේදාස කරයි පකක්

    මෙච්චර කල් විජේදාසගෙ නැට්ට රනිලගෙ &කේ ගහන් උන්නද නැද්ද මම දන්නෙ නැ...

    හදුන්නෙත්ති හරි කවුරු හරි ඇදල දුන්න එක ඉස්සරහට කවුරු හරි යන්ඩ ඔනනෙ මොකක්ද ඔයා කියවන්නෙ...ඒක වැරදිද එහෙමද කියන්නෙ...උබල මොන ජාතියෙ සත්තුද බන්..උබ කියන්නෙ අගමැති රනිල මහ බැකුවෙන් බිලියන 35 කට වඩා හොරා කාලත් හොදින් ඉන්ඩ දෙන්ඩ ඔනෙ කියලද'????:confused::confused::confused:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මෙච්චර කල් විජේදාසගෙ නැට්ට රනිලගෙ &කේ ගහන් උන්නද නැද්ද මම දන්නෙ නැ...

    හදුන්නෙත්ති හරි කවුරු හරි ඇදල දුන්න එක ඉස්සරහට කවුරු හරි යන්ඩ ඔනනෙ මොකක්ද ඔයා කියවන්නෙ...ඒක වැරදිද එහෙමද කියන්නෙ...උබල මොන ජාතියෙ සත්තුද බන්..උබ කියන්නෙ අගමැති රනිල මහ බැකුවෙන් බිලියන 35 කට වඩා හොරා කාලත් හොදින් ඉන්ඩ දෙන්ඩ ඔනෙ කියලද'????:confused::confused::confused:

    උඹ විජේදාසට දෙන credit එක හඳුන්නෙත්තිට දෙන්න නැති එකෙන් පැහැදිලිවම පේනවා කාටද කඩේ යන්නෙ කියල

    උඹ කොච්චර වහන්න හැදුවත් පස්සෙ එලි වෙයි විජේදාස, රනිල්, මහින්ද deal එක මොකද්ද කියල

    අනිවා.. බැඳුම්කරේ කලේ රනිල්නම් ඌත් හිරේ යන්න ඕනෙ. ඒ වගේම CSN එක දාන්න යෝශිතට සල්ලි ලැබුනෙ කොහෙන්ද කියලත් හොයල ඌවත් හිරේ දාන්න ඕනෙ

    ඕවා කවදාවත් වෙන්නෙ නැති දේවල් බන්

    රනිල් හිරේ යන්නෙත් නෑ, මහින්ද යන්නෙත් නෑ, යෝශිත යන්නෙත් නෑ

    උඹට හම්බ වෙන පඩියට උඹ මේවගෙ posts දානවා

    මට මේකෙ argue කරා කියල හම්බ වෙන ලබ්බක් නෑ

    මම ජොබ් එක කලොත් මම කීයක් හරි හොයාගෙන කාලා බීලා ඉන්නව