FB එකේ Russian ගෑනු

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,219
    645
    113
    .

    ඇයි බන් දැන් දවස් දෙකක විතර ඉඳන් මගේ FB Profile එකේ friends suggestions වල Russian / Latvia ගෑනු පෙන්නන්නෙ?

    උඹලටත් එහෙමද?
    ​

    fb%20friends_zpsx6vxbsuy.png
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,162
    4,351
    113
    Sri Lanka
    උඹ රුසියන් ගෑණියෙක්ව ඇඩ් කර ගත්තද ඊට කලින්. අන්න ඒ ගෑණිව අයින් කරපන්.. එතකොට හරි
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,219
    645
    113
    උඹ රුසියන් ගෑණියෙක්ව ඇඩ් කර ගත්තද ඊට කලින්. අන්න ඒ ගෑණිව අයින් කරපන්.. එතකොට හරි

    නෑ බන් මතක ඇති කාලෙක නෑ

    අනික මුන්ගෙ mutual friends පෙන්නන්නෙත් නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    eth ayi eka sarema?

    මට මෙහෙම හිතෙනව

    මොකක් හරි රටක කරල තිබිල අයින් කලා වෙන්න බැරිද?

    danne na ban. mage nam mama danna un innawa. eth kisima relative ekak nathi profiles suggest karanawa list eke.
    US, europe evath enawa.

    thawa thiyenawa real profiles. eva balahan godak middle east, indian , pakistani hambayo add karapu ganu. sinhaluth same level nation ekak nisa suggest wenawa athi.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,292
    12,826
    113
    38
    මමනම් නොදන්නා අයව එකතු කරගන්නේ නැහැ. නමුත් මගේ List එකේ සැහෙන්න ඉන්දියන් එවුන් ඉන්නවා
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,219
    645
    113
    danne na ban. mage nam mama danna un innawa. eth kisima relative ekak nathi profiles suggest karanawa list eke.
    US, europe evath enawa.

    thawa thiyenawa real profiles. eva balahan godak middle east, indian , pakistani hambayo add karapu ganu. sinhaluth same level nation ekak nisa suggest wenawa athi.

    ela
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    VPN දැම්මද? VPN දාලා ෆේස්බුක් ගියානම් ටික කාලයක් යනකන් පිටරටවල උන් පේනවා.