චාර්ජ් කරන්න පුලුවන් තණකොල කපන මැශින් තිය
වත්තෙ තණකොළ ටික කපා ගන්න ඕනෙ බන්
තණකොළ කපන උන්ව ගෙදරට ගිහින් අඬගහන් එන්න ඕනෙ size එකක් තියන්නෙ
petrol දාන grass cutters start කරන්න ගියාම එපා වෙනව බන්, මට තාම subject එක එච්චර පුරුදු නෑ
electric වලින් වැඩ කරන grass cutters තියනවද බන් ලංකාවෙ ගන්න