1. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    දන්නේ නෑ එහෙමද කියලා මිනිහට කෙල්ලෝ 20 විතර හිටියා :dull::no:
  2. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    එහෙම නෑ බන් හැබැයි ඌ කෙල්ලෝ දාගන්න හරිම හපනෙක් බන් :dull::(
  3. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    ඒ වගේ තමයි බන් මම කවදාවත් ඒකිට වරදක් කරන්නේ නෑ බන් :):(
  4. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    මේ මල මුදු මොලොක් වැඩියි බන් :dull:
  5. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    අනේ මන්දා බන් එච්චරටම මට පිස්සු නෑ බන් බොන්න තරම්
  6. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    ඔයාට මේක තේරෙන්නේ නෑ සිස් ඔයාලා දකින්නේ මතු පිටින් විතරනේ :no::dull: කමක් නෑ ඔයාගේ අදහස බොහොම වටිනවා :)
  7. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    ඔහොම බලාගෙන ඉන්න බෑ මචන් මම ඒකිට පණ දෙන්න තරම් ලව් කරා බන්
  8. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    ලැබෙනවා නම් මෙලහකට ලැබිලානේ බන් :dull::sorry:
  9. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    සිරා කතාව මචන් එත් මචන් මම හරිම අමාරුවෙන් එක හිත එකම තැන තියාගෙන මේකිට පණ වගේ ලව් කරේ :dull:
  10. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    ඉවසන්නේ කොහොමද බන් ඒ වගේ අහිංසක කෙල්ලෙක් මම ජීවිතේට දැකලා නෑ මට ආයෙත් ආත්ම ගානකට ඒවගේ කෙනෙක් ලැබෙන්නේ නෑ කියලා මම දන්නවා නේ බන් :(:(:dull:
  11. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    ඔව් මචන් බලමුකෝ :) අහිංසක කෙල්ලෝ ඇයි බන් මෙහෙම ලේසියෙන් රැවටෙන්නේ :(:dull:
  12. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    ඕවා කියන්න එපා බන් මම කියන්නේ මට වගේ දෙයක් වෙන කාටවත් වෙන්න එපා කියලා :dull::dull:
  13. BEN TANNYSON

    පළිගු_මැණිකේ DVD

    නියමයි මචන් ගොඩාක් හොද වැඩක් හරියට වටිනවා
  14. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    සිරාවටම මචන් :dull:
  15. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    උබල කිසි කෙනෙක් ට මෙහෙම දෙයක් වෙලා නැද්ද
  16. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    ඇයි ඕවා පිරිසිදු ආදරයකටම වෙන්නේ :dull:
  17. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    කාලයට ඉන්න දුන්නොත් ඒකිට බබෙකුත් ඉදි බන්
  18. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    එය විතරක් නෙමේ අයියා එයාගේ යාළුවොත් එහෙමයි:(
  19. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    දන්නේ නෑ මචන් මට මෙකි නිසා පිස්සු හැදෙයි බන් :(
  20. BEN TANNYSON

    පොඩ්ඩක් කියවලා යන්න

    මන්දා මචන් මට සිරාවටම පිස්සු වගේ :(:dull:

    No contents