පොඩ්ඩක් කියවලා යන්න

අනේ මන්ද අපේ කොල්ලෝ කෙල්ලෝන්ගේ ආදරේ නම් ඉතින් මෙලෝ රසක් නෑ:P:rofl:

profilepic88631_5.gif


 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මන්දා මචන් මට සිරාවටම පිස්සු වගේ :(:dull:

    උබ වැඩ අවුල් කරගෙන කාටවත් වැඩක් නැහැනෙ
    කවදාහරි ඒකි කැමති වෙන්නෙ ගොඩ ගියපු එකෙක්ටනෙ
    කියන තරම් කරන්න ලේසි නැහැ එත් උබ කෙලින් ඉන්න ඕනේ
     

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    රෑයේ දිගු බව සිතට දෑනුනේ.......
    නින්ද අහලක නොමෑති විටකය......
    නිදිබර නෙතු ලග මෑවෙන නුබේ රුව.......
    සිහිවි ඉකි බිද...
    වෑටුන කදුල නුබට නොපෙනුනාට.....
    දෑවෙන මගේ හිතට.......
    සීතල කදුල බරවෑඩි උනා.....
    ඒකයි අදටත් කදුලු සලන්නේ.....
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට උඹට ඉවසන්න කියන්න තමා තියෙන්නේ..
    ඊට වඩා දෙයක් කියන්න මම දන්නේ නෑ...
    මමත් උඹ වගේම බූට් කාපු එකෙක්...
    මම ඉවසුවා...
    මට විසදුමක් ලැබුනා...
    ඒ විසදුම මට ලැබුනේ මගේ වාසනාවට කියලා දැන් මට හිතෙනවා..........
    (මගේ කතා පණ්ඩිත වැඩියිනම් මට සමාවෙන්න)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕකට හේතුව රටේ වැරැද්ද, කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවා කියමුකෝ..
    දෙන්නා ආදරෙයි, මේ දෙන්නගෙන් කවුරුහරි බූට් එකක් තිබ්බොත්
    කෙල්ලට ලයින් එක දාන්න කොල්ලෝ කීයක් කියලා ඉන්නවද?
    කොල්ලට මොකද වෙන්නේ :P
    :rofl: hirunigen boot kaapu un moko kiwwe :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනේ මන්ද අපේ කොල්ලෝ කෙල්ලෝන්ගේ ආදරේ නම් ඉතින් මෙලෝ රසක් නෑ:P:rofl:



    ඕවා කියන්න එපා බන්
    මම කියන්නේ මට වගේ දෙයක්
    වෙන කාටවත් වෙන්න එපා කියලා
    :dull::dull:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :rofl:
    ටික කාලෙට කරන ඒවා කරගනින්:P
    කොහොමද කරන්නේ පිරිසිදු පිවිතුරු පොඩි පොඩි එවුන් අඩනවනේ:P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබ වැඩ අවුල් කරගෙන කාටවත් වැඩක් නැහැනෙ
    කවදාහරි ඒකි කැමති වෙන්නෙ ගොඩ ගියපු එකෙක්ටනෙ
    කියන තරම් කරන්න ලේසි නැහැ එත් උබ කෙලින් ඉන්න ඕනේ
    ඔව් මචන් බලමුකෝ :)
    අහිංසක කෙල්ලෝ ඇයි බන් මෙහෙම
    ලේසියෙන් රැවටෙන්නේ
    :(:dull:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Captain ජැක් ස්පැරෝ;11386444 said:
    මට උඹට ඉවසන්න කියන්න තමා තියෙන්නේ..
    ඊට වඩා දෙයක් කියන්න මම දන්නේ නෑ...
    මමත් උඹ වගේම බූට් කාපු එකෙක්...
    මම ඉවසුවා...
    මට විසදුමක් ලැබුනා...
    ඒ විසදුම මට ලැබුනේ මගේ වාසනාවට කියලා දැන් මට හිතෙනවා..........
    (මගේ කතා පණ්ඩිත වැඩියිනම් මට සමාවෙන්න)
    ඉවසන්නේ කොහොමද බන්
    ඒ වගේ අහිංසක කෙල්ලෙක් මම
    ජීවිතේට දැකලා නෑ
    මට ආයෙත් ආත්ම ගානකට ඒවගේ
    කෙනෙක් ලැබෙන්නේ නෑ කියලා මම
    දන්නවා නේ බන්

    :(:(:dull:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    කොල්ලන්ගෙ ආදරය හස්ත රේඛා වගේලු, කෙල්ලන්ගෙ ආදරය අත්-ලේන්සු වගේලු...:dull:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඉවසන්නේ කොහොමද බන්
    ඒ වගේ අහිංසක කෙල්ලෙක් මම
    ජීවිතේට දැකලා නෑ
    මට ආයෙත් ආත්ම ගානකට ඒවගේ
    කෙනෙක් ලැබෙන්නේ නෑ කියලා මම
    දන්නවා නේ බන්

    :(:(:dull:
    උඹට ඊට වඩා හොද කෙල්ලෙක් ලැබෙනවා........
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කොල්ලන්ගෙ ආදරය හස්ත රේඛා වගේලු, කෙල්ලන්ගෙ ආදරය අත්-ලේන්සු වගේලු...:dull:
    සිරා කතාව මචන්
    එත් මචන් මම හරිම අමාරුවෙන්
    එක හිත එකම තැන තියාගෙන
    මේකිට පණ වගේ ලව් කරේ :dull:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Captain ජැක් ස්පැරෝ;11386501 said:
    උඹට ඊට වඩා හොද කෙල්ලෙක් ලැබෙනවා........
    ලැබෙනවා නම් මෙලහකට ලැබිලානේ බන් :dull::sorry: