අලුත් විදියකට ආයෝඡනය කරන්න
අපි හැමෝම අයෝඡනය කිව්වම සල්ලි පොතේ දානවයි ,රත්තරන් බඩු ගන්නවයි වගේ ඒව නේ කරන්නේ ඊට වඩා වෙනස් විදියට සල්ලි හොයන්න පුලුවන් ක්‍රම තියෙනවා උදාරහණයකට ස්පයිඩර් මෑන් ,සුපර් මෑන් ,බැට් වගේ කොමික්ස් බුක් එකක් අද කියක් වෙනවද(ඔරිඡ්නල් ෆස්ට් එඩිෂන්) කෝටි කොටි මිලියන ගානක් වෙනවා...