ගෝඨා ඡන්දය ඉල්ලයිද?
ඡනාධිපතිතුමන් විසින් ඉල්ලීමක් කලහොත් තමන් ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට සූදානම් බව ආරක්‍ෂක ලේකම් ගොඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකව කැමැත්තක් නැතත් ජනාධිපතිතුමන් ඉල්ලීමක් කලහොත් ඊට අවනතව ක‍්‍රියා කිරීමට සිදුවන බවද ඒ මහතා සඳහන්...