හාමුදුරුවන්ට රස්සාවක්.
රට ජාතිය ආගම රැක ගැනීමට පාරට බැස්ස, අරගල කරපු භික්ෂූන් වහන්සේලා එමටයි. ඒ නිසාම සිය ජීවිත පවා පූජා කරන්න, පහර දීම්වලට ලක්වන්නට, කඳුළු ගෑස් පහරවල් කෑමට උන්වහන්සේලාට සිදුවුණා. ඒ අතරේ ඊයේ බස්නාහිර පළාත් මහ ඇමති කාර්යාලය ඉදිරියේ භික්ෂූන් වහන්සේ නමක් මෙසේ පාරේ නිදා ගත්තා. ඒ...