හොඳ දකින දරුවෙක්
හොඳ දකින දරුවෙක් හදමු
ඔබේ දරුවා හොඳ දරුවෙක් ද? ”මේ මොනවා අහනවද? මේ ලෝකේ ඉන්න හොඳම දරුවා මගේ පුතා.” ඔබේ හිත මේ වෙද්දීත් මගේ ප‍්‍රශ්නෙට උත්තර බැඳලා ඉවර ඇති.ඇත්ත අපි හැමෝටම මේ ලෝකේ ඉන්න හොඳම දරුවා අපේ දරුවා. එත් මතක් කරලා බලන්න අන්තිමටම ඒ පුංචි ඇස් දෙක දිහා බලාගෙන ”මේ ලෝකේ...