කවුද බං දන්නේ..:sorry:
ඔක්කොම ලියලා තිබ්බේ චීන බසාවෙන්..:baffled: ඉරුණට පස්සෙනම් හිතුන හෙන ගොං වැඩක් කර ගත්තා කියලා. එහෙමයි කියලා මැරෙන්නද ඉතින්.. :rofl:
නිකන් තිබ්බට හිටින්නේ නෑ බං හරියට.. ඒකමයි හොඳට අතට අරන් බැලුවේ වටේට ස්ටිකර් එකක්වත් තියෙනවද කියලා..:rolleyes:
නියපොත්තෙන් ලෙලි ගැහුවේ නැත්තං...