දත් බුරුසුව - 1 කොටස මෙතනින්..
පළවෙනි ත්‍රෙඩ් එකේ සිස්සත්ත පන්තියේ හිටිය පොඩි උන් දෙන්න දැන් ලොකු වෙලා නිසා ත්‍රෙඩ් එකේ අග හරියේ අසභ්‍ය වචන සහිත බව කරුණාවෙන් සලකන්න..:P
-
-
-
-
-
නොහිතපු වෙලාවක පළවෙනි රස්සාවට සමු දෙන්න උනාට පස්සේ, තියෙන ලට්ට ලොට්ට ටික අකුලගෙන ගෙදර එන්න ලක ලෑස්ති වෙන අතරේ...