අඩේ චූටි කාලේ මතක් උනා කියහංකෝ..:love:
ඉස්සර මම මාරි බිස්කට් පැකට් එකෙන් බාගයයි කන්නේ.. ඉතුරු බාගේ පුටු ඇන්දක හරි, ජනෙල් කන්ඩියක් උඩ හරි තියලා මගේ පාඩුවේ සෙල්ලම් කරනවා..:rofl:
කොහොමහරි ඒ කාලේ ගෙදරට පොඩි බලු පැටියෙකුත් ගෙනාව.. මම ඉතින් ඌව උස්සගෙන සෙල්ලම් කරනවා.. මට වැඩිය ඌ බරත් එක්ක..:baffled...