1. sudunone

    පද පේලි .....

    එළුවා එන්නේ රෑ යාමේ:yes:
  2. sudunone

    සංස්කාර...

    ඒ කියන්නෙ මේ භවයෙදි භාවනාවක් පුහුණු කරලා නැති වුණත් සසර පුරුද්ද තියනවනම් ඉක්මණින් සිත සමාධිගත කරන්න පුලුවන්; ඒ කෙනාට ගැලපෙන විදිහට බණ දෙසීමට සමත් උතුමෙක් හමු වූ විට සත්‍යාවබෝධය ලැබිය හැකියි. බොහොම පින්.
  3. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මාලුවත් කරවලවත් නැතුව නූලක් විතරක් පාවිච්චි කරල මීයෙක් මරන්නෙ කොහොමද?
  4. sudunone

    කළා, කළා.

    කළා, කළා.
  5. sudunone

    ඒක දැන් ආවෙ. මම ඒක රිපෝට් කළා. කොහොමද ඩිලීට් කරන්නෙ? මොකක්ද ඔයා එදා ඩිලීට් කළේ?

    ඒක දැන් ආවෙ. මම ඒක රිපෝට් කළා. කොහොමද ඩිලීට් කරන්නෙ? මොකක්ද ඔයා එදා ඩිලීට් කළේ?
  6. sudunone

    Buddhist Society of Western Australia

    මමත් අහනවට වඩා කැමති කියවන්න. මොකද එතකොට මගේ වෙලාවෙන් ඒ වැඩේ කරන්න පුලුවනි. පරණ තැනක් ආයෙ බලන්න ඕනෙනම් ලෙසියෙන් තැන හොයා ගන්න පුලුවනි.
  7. sudunone

    මහ පිරිත

    ආ, මෙතන තියෙන්නෙ කියවන්න. නමුත් වෙන නූලක් තිබුණා MP3 ඩවුන්ලෝඩ් කරගන්න. ටිකක් බලන්න..මේ ළඟඩදි දවසක දාල තිබුණෙ.
  8. sudunone

    Buddhist Society of Western Australia

    අජාන් බ්‍රහ්ම්ගෙ වගේම තවත් ගොඩක් ප්‍රසිද්ධ හිමිවරුන්ගේ දේශනා කියවන්න පුලුවන් මෙතනින්. What-Buddha-Taught.net
  9. sudunone

    Buddhist Society of Western Australia

    වෙලාවක් යොදවන්න පුලුවන් විටෙක අහන්න. හරි විහිලු කතා කියනවා; කම්මැළි හිතෙන්නෙ නෑ. එක දිගට පැයක් යොදවන්න හුඟක් අයට අපහසු එක තමයි ප්‍රශ්නෙ.
  10. sudunone

    මහ පිරිත

    ඉස්සරනම් පුලුවන්. ඒත් දැන් බෑ වගේ. පිටුව සේව් කරන්න තමයි වෙන්නෙ. හැබැයි මේ පිරිත් වෙන වෙනම වෙනත් සයිට්ස්වල ඇති. හොයල බලමු. හම්බුණොත් දාන්නම්.
  11. sudunone

    Awesome AIDS advertisement...

    :D
  12. sudunone

    ~ රට_රටවල_ජනකතා ~

    ලස්සන කතා. බොහොම ස්තුතියි.
  13. sudunone

    මහ පිරිත

    කවුදෝ මහ පිරිත ඉල්ලලා තිබුණා. මට දැන් නූල හොයා ගන්න බැහැ. මෙන්න තියෙනවා පිරුවානා පොත් වහන්සේ: http://www.scribd.com/full/26500526?access_key=key-mqxwmxqur299t1slosl
  14. sudunone

    Is this Video TRUE about Bible??

    How do you decide that what you post is a 'Must see' for everybody??
  15. sudunone

    Rib Ticklingly funny Hadiths!

    Wrong section. I don't find this funny. :no:
  16. sudunone

    Rib Ticklingly funny Hadiths!

    Hello hafi, when is your exam?
  17. sudunone

    සමුගනිමි-(දුරක් ආ නිසා දැන් දුකක් මේ වගේ...!)

    කොම්පියුටර්, ඉන්ටර්නෙට් නැති දිහාකටද යන්නෙ?? කරන කියන සියලු දෙය සාර්තක වේවා.

    No contents