සංස්කෘතිකව ඉස්ලාමයට හැරවීම.

May 25, 2010
554
27
0
Bakery
සුදර්ම;6721598 said:
අද ලංකාවේ නොයෙකුත් මාධ්‍ය ඔස්සේ නිර්මාංශ ආහාර හෙලා දැකීම, කෲර හලාල් මස් වර්ණනාව , හිජාබ්, ලෝක පාලක දෙය්යෙක් ගැන බුදු දහමේ තියෙනා කරුනු, මෛත්‍රී බුදු වරයා මුහම්මද් කර පෙන්වීම, බුදු පිලිම වලට වැදීම හෙලා දැකීම-කපුටු වර්චස් බුදු වැනි අපහාස ආදී බොරු-බහුබූත ප්‍රමෝට් කරනු දක්නට ලැබේ. මේවා නිකන් කරන ඒවා නොවේ. මේ කෙරෙන්නේ ක්‍රමානුකූලව මේ රටේ බෞද්ධයන් ගේ සිත් තුල සෑබෑ බුදු දහම ගැන සැක ඇතිකරන අතරම, සංස්කෘතික වශයෙන් ඉස්ලාමයේ එන අන්තවාදී කරුනු ගැණ ලාංකීය සමාජය තුල ධනාත්මක අදහසක් ඇතිකිරීමයි. මේ වැරදි මත ඔප්පු කිරීම සඳහා ත්‍රිපිටකය, ඉතිහාසය, වෛද්‍ය විද්‍යාව පවා අවශ්‍ය පරිදි වෙනස් කරන්නට මේ අය පසුබට නොවෙති. ඉලක්කය ලංකාව හැකි ඉක්මනින් බහුතර මුස්ලිම් රටක් බවට පත් කිරීමයි. ඊට අවශ්‍ය සංස්කෘතික පසුබිම පිලිගන්නට බලකිරීම, අමූලික බොරු-බේගල් මගින් මුලාකර ඒවා සමාජ සම්මතයක් වන්නට කටයුතු කිරීම එහි පලමු එහෙත් ප්‍රධාන පියවරක් වේ.

මතුසම්බන්දයි...

එල ලිපිය. මෙන්න ඇත්ත
:yes::yes: