මොනව කරල වත් හිතෙ පල උනු ආදරේ උගුලනු බෑ බන් &#
මොනව කරල වත් හිතෙ පල උනු ආදරේ උගුලනු බෑ බන් මන් මෙහෙම කරන්න ඉන්නේ හැමදාම භාවනා කරනව එයා මගේ වෙන්න කියලා පුලුවන් හැමවෙලෙම පින් කරලා දන් ඩීලා දුප්පත් අයට උදවු කරල එයාට පින් දෙනව එයාව සන්සරෙ හමදාම පතලා පින් කරනවා
මේක අවුරුදු 7ක් එක දිගට කරොත් මට එයාව...