kellek Hinda winda duk kandak

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    kochchara hithuwath eya amathaka karanna beeeeeeeee
    Meditate karala mokak hari karanna puluwan neda? Marila eya passe yanna hithenawa
    Awurudhu 3k wath meditate Kara Nam hari Eya ei da?
    Ko yako boot thread dapu un ?
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Mtath auruddak wenawa bn breakup wela thama amathaka kranna ba ekiwa. wena kellek gana hithenneth na dan ganu sanhathiyama epa wela thyenne.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,240
    12,474
    113
    Piliyandala
    කොච්චර් බූට් කෑවත් බිලා මල් සින්දු අහලා චෝර වෙන්න එපා.. කිව්වා වගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරලා බලපන් වෙනසක් දැනෙයි
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    Oya aathal eka gannama ona kollek.eeta passe thama hadenne.ubata thawa kalekin hitheyi aparade me thread eka damme kiyala.:D

     
    Last edited:

    chathura97

    Member
    Aug 29, 2018
    24
    1
    0
    hama ekama boot kanwa bn math kala inne hoda ekak danuth aulen inne amthka krnda ba thma eth bn boot ekak kiynne life eka change krgnda udauwk othnin adishtana krgnin ube life eka goda dnda hoda job ekak krnda geyak hadanda car ekak gnda plane krpan dn try krpan oya boot eka thibba kellata hoda padmk ugnanwa kiyla ube life eka goda dapan edata oya dala giya kello wadgena aya passen enwa brunm try krala blpan. math boot aulen inne eth amthka kragena ynwa amthka wenne na eth ytapath krgnda try krnwa.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මේවගේ post හිටි ගමන් එක එක accounts වලින් එනවනේ ඔයා fake නේද ආවේ?? :P:P

    මටත් ඔය scene එක ඔහොමමයි. අවුරැදු 4කට කලින් scene එක මතක් වෙනව තාම. ඊට පස්සෙ කෙල්ලෙක් හරියට සෙට් වුනේ නැති වුනහම වෙන්නේ ඕක.

    මතක් වුනාම ටිකක් කල්පනා කරල, නොගැලපෙන හන්ද වෙන්වුන බව මතක් කරගන්නව. වෙනින් ක්‍රම දන්නැ.