:angry::angry::angry:
ෆකෝ ඒ උත්තමයා රටේ යුද්ධෙ ඉවර කරා, පාරවල් කාපට් කරා වැස්සහම ගැලවිලා යන්න හරි. තව පාරවල් මැදින් ලයිට් කණු ගෙනිච්චා, හොදට තියෙන රක්ෂිත එලිකරලා හය්වේ හැදුවා, ඒ හදද්දී කපපු ගස් ටික ඇමති උත්තමයන්ගේ ගෙවල් වලට ගියේ හරි පාරෙන් හරිද, ආප්ප කන්න තැන් හැදුවා, රට නැගීමේ බද්දක් තිබ්බේ...