ඒ උනාට පුටින් උන්ගෙ රටේ ඉන්න සූටි ටොයින් කෑලි ගහනවා..අපේ මහින්ද මාමි ඒ වගේ කැත වැඩ කරන්නෙ නෑ..![]()


ෆකෝ ඒ උත්තමයා රටේ යුද්ධෙ ඉවර කරා, පාරවල් කාපට් කරා වැස්සහම ගැලවිලා යන්න හරි. තව පාරවල් මැදින් ලයිට් කණු ගෙනිච්චා, හොදට තියෙන රක්ෂිත එලිකරලා හය්වේ හැදුවා, ඒ හදද්දී කපපු ගස් ටික ඇමති උත්තමයන්ගේ ගෙවල් වලට ගියේ හරි පාරෙන් හරිද, ආප්ප කන්න තැන් හැදුවා, රට නැගීමේ බද්දක් තිබ්බේ නැහැ එක 3% කරලා රට ගොඩ නගන්න ගත්තා, කුඩු ගෙන්නුවා මොකද අනාගතේ ළමයිට කුඩු කියන්නේ මොනාද කියලා පෙන්නන්න, රටේ යුද්ධේ කරපු ජෙනරාල්ව හිරේ දැම්මා ආයුධ මෙව්වා කොරා කියලා
, හොර වැඩ කරලා නැති මෙන්න නායකයෝ 



..)
පට්ට ආතල් එකක් ගත්තේ තැන්කු අහ් 47